සිරාවටම මාර සතුටක් ඇති වුනා මේක දැකලා. ඒ සතුට මොකක් නිසා ඇති උනාද කියල විස්තර කරන්න බෑ. ඒත් ඒක ලැබුනේ මේ පුංචි සාමණේර නමයි මේ ෆොටෝ එක අපිත් එක්ක බෙදා ගත්ත කෙනයි නිසා. දෙගොල්ලොටම ගොඩක් පිං ඒ නිසා!!!එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.
ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.
මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
මහ පොලවේ පය ගහලා තමයි බන් ජීවත් වෙන්නේ. ඉතිං බන් මම අනිත් මිනිස්සු කරන දේවල් හොඳ නෑ කියලා කිව්වද? ඒවා විවේචනය කරාද?
සමාජයේ දුර්ලභ සිදුවීම් තියෙනවා. එයින් එකක් තමයි උබත් දැක්කේ. මාත් එහෙම දේවල් දැකලා තියෙනවා. හිඟාකන සීයා කෙනෙක් එක්ක බත් කන එක ලේසි නෑ. මානය අඩු හිතක් තියෙන්න ඕනේ. මම් ඒක පිලිගන්නවා. මම උත්තර දුන්නේ පබ්ලිසිටි කථාවට.
මේ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේලා උබට හැමදාම දකින්න ලැබෙනවද? මට නම් නෑ මචං ඒකයි මම දුර්ලභයි කිව්වේ.

කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ![]()

සිරාවටම මාර සතුටක් ඇති වුනා මේක දැකලා. ඒ සතුට මොකක් නිසා ඇති උනාද කියල විස්තර කරන්න බෑ. ඒත් ඒක ලැබුනේ මේ පුංචි සාමණේර නමයි මේ ෆොටෝ එක අපිත් එක්ක බෙදා ගත්ත කෙනයි නිසා. දෙගොල්ලොටම ගොඩක් පිං ඒ නිසා!!!
මම මෙතන තර්ක කරන්න යන්නේ නෑ.ඒකට හේතුව මේක කළ එකාගේ මානසිකත්වය දන්නේ නැති නිසා.පුංචි බොරැල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එක ලඟ මොකක් හරි ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒකි හැමදාම තමගේ කෑම එකට අමතරව තව කෑම දෙකක් ගේනවා.ගෙනල්ලා ඒකි කන්න කලින් මහපාරට ඇවිල්ලා පාරේ ඉන්න බල්ලෝ ටිකට කෑම දෙක ලිහලා දෙනවා.දීලා බල්ලෝ පොරකන එක නවත්තන්න උන් කාලා ඉවරවෙනකම් ඉන්නවා.ඊට පස්සේ කොහෙන් දෝ වතුර එකකුත් ගෙනල්ලා තියලා ගිහින් තමයි ඒකි කෑම කන්නේ.මේකට සාක්ෂි පුංචි බොරැල්ල SLT Man Power එකේ සිකියුර්ටි එකේ අය.උන් මේක හැමදාම දකිනවා.
එක දවසක් යමක් කරලා ඒකේ ෆොටෝ අරන් දානවට වඩා මට නම් මේ වගේ හැංගුණ ජීවිත ලකුණු දාගන්න නොහිතා කරන දේවල් හරිම වටිනවා.
මේවා බලන්නේ නෙට් එකට එන එවුන්..
අරවා බලන්නේ උඩ ඉන්න දෙවියෝ...
ජන්තු අයියා;18741265 said:මගේ මතය ඕක publicity කල ඒක හොදයි..මුළු ලංකාවම මේ වගේ ඒවා දකින ඒක හොදයි..විශේෂයෙන් ෆේස්බුක් ඒක හරහා...තරුණ වියට විකාර අදහස් නරක සිතිවිලි සමග පා තබන අයට මේක හොද පණිවිඩයක්..එන්න එන්නම මනුස්සකම කියන දේ මේ රටේ ලෝකේ තුරන් වන කාලෙක මේ වගේ දෙයක් දැකීමෙන් හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ සැදැහැ බවක්..

එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.
ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.
මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.
ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.
මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.
ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.
මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
අනිවා..එකඟයි...

අනිවා මචන්. මම නම් කියන්නේ මේ වගේ දේවල් තමයි පුළුවන් තරම් share වෙන්න ඕනේ. එතකොට හැමෝටම දැනෙනවා තමන් ඉන්නේ මනුස්සකමින් පිරිපුන් මිනිසුන් අතර කියලා. ඒ තුලින් වෙන්නේ අනිත් අයගෙත් හදවත්වලට යහපත් සිතුවිලි ගලා යන එක.
දැක්කද අර පාරට පැනපු පොඩි එකාව අයින් කරන්න වාහන නවත්තලා මිනිස්සු ඉදිරිපත් වෙච්ච හැටි. ඒ වගේ දේවල් දකිද්දී මාර සතුටුයි මචන්. හැමදාම මිනී මැරුම්, දූෂණ, දේශපාලකයෝන්ගේ බොරු අහලා ඇති වෙලා ඉන්නේ.
ane manda ban, awurudu 5 mehenin wahansege pinbara kamak umbata kohomada penawada kiyala.. mata nam penne podi lamayekge thiyana hurathal kama witharay,
කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ![]()
දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.
දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.