මේ සිද්දිය දැක්කාද

BuddyBoy

Member
May 25, 2015
198
18
0
එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
සිරාවටම මාර සතුටක් ඇති වුනා මේක දැකලා. ඒ සතුට මොකක් නිසා ඇති උනාද කියල විස්තර කරන්න බෑ. ඒත් ඒක ලැබුනේ මේ පුංචි සාමණේර නමයි මේ ෆොටෝ එක අපිත් එක්ක බෙදා ගත්ත කෙනයි නිසා. දෙගොල්ලොටම ගොඩක් පිං ඒ නිසා!!!
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහ පොලවේ පය ගහලා තමයි බන් ජීවත් වෙන්නේ. ඉතිං බන් මම අනිත් මිනිස්සු කරන දේවල් හොඳ නෑ කියලා කිව්වද? ඒවා විවේචනය කරාද?

    සමාජයේ දුර්ලභ සිදුවීම් තියෙනවා. එයින් එකක් තමයි උබත් දැක්කේ. මාත් එහෙම දේවල් දැකලා තියෙනවා. හිඟාකන සීයා කෙනෙක් එක්ක බත් කන එක ලේසි නෑ. මානය අඩු හිතක් තියෙන්න ඕනේ. මම් ඒක පිලිගන්නවා. මම උත්තර දුන්නේ පබ්ලිසිටි කථාවට.

    මේ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේලා උබට හැමදාම දකින්න ලැබෙනවද? මට නම් නෑ මචං ඒකයි මම දුර්ලභයි කිව්වේ.

    මම මෙතන තර්ක කරන්න යන්නේ නෑ.ඒකට හේතුව මේක කළ එකාගේ මානසිකත්වය දන්නේ නැති නිසා.​
    පුංචි බොරැල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එක ලඟ මොකක් හරි ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒකි හැමදාම තමගේ කෑම එකට අමතරව තව කෑම දෙකක් ගේනවා.ගෙනල්ලා ඒකි කන්න කලින් මහපාරට ඇවිල්ලා පාරේ ඉන්න බල්ලෝ ටිකට කෑම දෙක ලිහලා දෙනවා.දීලා බල්ලෝ පොරකන එක නවත්තන්න උන් කාලා ඉවරවෙනකම් ඉන්නවා.ඊට පස්සේ කොහෙන් දෝ වතුර එකකුත් ගෙනල්ලා තියලා ගිහින් තමයි ඒකි කෑම කන්නේ.මේකට සාක්ෂි පුංචි බොරැල්ල SLT Man Power එකේ සිකියුර්ටි එකේ අය.උන් මේක හැමදාම දකිනවා.

    එක දවසක් යමක් කරලා ඒකේ ෆොටෝ අරන් දානවට වඩා මට නම් මේ වගේ හැංගුණ ජීවිත ලකුණු දාගන්න නොහිතා කරන දේවල් හරිම වටිනවා.
    මේවා බලන්නේ නෙට් එකට එන එවුන්..
    අරවා බලන්නේ උඩ ඉන්න දෙවියෝ... :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:

    ඔක දැකලා තව කෙන්ක් දුන්නොත් එක හොද දෙයක් නෙමයිද:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,658
    113
    සිරාවටම මාර සතුටක් ඇති වුනා මේක දැකලා. ඒ සතුට මොකක් නිසා ඇති උනාද කියල විස්තර කරන්න බෑ. ඒත් ඒක ලැබුනේ මේ පුංචි සාමණේර නමයි මේ ෆොටෝ එක අපිත් එක්ක බෙදා ගත්ත කෙනයි නිසා. දෙගොල්ලොටම ගොඩක් පිං ඒ නිසා!!!

    සිරාවටම බන්. මම මේ පිංතූර ටික දැක්කේ දැනට දවස් 2කට ඉස්සෙල්ලා උදේ පාන්දරම. පට්ටම සතුටක් ආව බන්. හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කෝම වගේ ටික වෙලාවකට අමතක උනා. ඒ සතුට ලබන්න බැරි අය, අපිට ඒ සතුට ලබාදීපු අර කොල්ලන්ව දාගෙන විවේචනය කරනවා. ඒක්කෝ උන් අන්‍යාගමිකයෝ නැත්නම් කුහක මිනිස්සු.

    මම මෙතන තර්ක කරන්න යන්නේ නෑ.ඒකට හේතුව මේක කළ එකාගේ මානසිකත්වය දන්නේ නැති නිසා.​
    පුංචි බොරැල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එක ලඟ මොකක් හරි ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒකි හැමදාම තමගේ කෑම එකට අමතරව තව කෑම දෙකක් ගේනවා.ගෙනල්ලා ඒකි කන්න කලින් මහපාරට ඇවිල්ලා පාරේ ඉන්න බල්ලෝ ටිකට කෑම දෙක ලිහලා දෙනවා.දීලා බල්ලෝ පොරකන එක නවත්තන්න උන් කාලා ඉවරවෙනකම් ඉන්නවා.ඊට පස්සේ කොහෙන් දෝ වතුර එකකුත් ගෙනල්ලා තියලා ගිහින් තමයි ඒකි කෑම කන්නේ.මේකට සාක්ෂි පුංචි බොරැල්ල SLT Man Power එකේ සිකියුර්ටි එකේ අය.උන් මේක හැමදාම දකිනවා.

    එක දවසක් යමක් කරලා ඒකේ ෆොටෝ අරන් දානවට වඩා මට නම් මේ වගේ හැංගුණ ජීවිත ලකුණු දාගන්න නොහිතා කරන දේවල් හරිම වටිනවා.
    මේවා බලන්නේ නෙට් එකට එන එවුන්..
    අරවා බලන්නේ උඩ ඉන්න දෙවියෝ... :yes::yes::yes:

    උබ දැනුව හෝ නොදැනුවත්ව උබේ තර්කය වෙලා තියෙන්නේ මේ පිංතූර ගත්තු කොල්ලන්ව විවේචනය කරන එක.

    ඉතිං බන් උබට පුළුවන් කමක් තිබ්බා නම් ඒ කෙල්ල කරන දේ වීඩියෝ කරන්න අපිට ඒක බලන්න පුළුවන්නේ. අර කොල්ලෝ දෙන්න බත් කාපු එකේ පිංතුරයක් අරගෙන අප්ලෝඩ් කරා නම් අපිත් බලලා සතුටු වෙනවා නේ. උබ හිතුවද අපිත් උබ වගේ ඒ කෙල්ලවයි කොල්ලවයි විවේචනය කරන මට්ටම වැටෙයි කියලා? අර කොල්ලෝ දෙන්න සෙල්ෆි ගහන්න ගියෙ නෑ නේ. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපි ඒ දේ අගය කරන්න ඕනේ. ඒවා දැක බලා ගන්න ලැබීමත් හිතට සතුටක් ඒ වගේම පිනක්. හොඳ මිනිස්සුන්ට හිතෙයි නේද ඒ අය මෙ ලෝකේ තනි වෙලා නෑ, තවත් හොඳ මිනිස්සු ඉන්නවා කියලා? අපේ අක්කා කෙනෙක් ලැප් එකේ ඩෙස්ක්ටොප් එකටත් ඒ පිංතූරයක් දාගෙන.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ජන්තු අයියා;18741265 said:
    මගේ මතය ඕක publicity කල ඒක හොදයි..මුළු ලංකාවම මේ වගේ ඒවා දකින ඒක හොදයි..විශේෂයෙන් ෆේස්බුක් ඒක හරහා...තරුණ වියට විකාර අදහස් නරක සිතිවිලි සමග පා තබන අයට මේක හොද පණිවිඩයක්..එන්න එන්නම මනුස්සකම කියන දේ මේ රටේ ලෝකේ තුරන් වන කාලෙක මේ වගේ දෙයක් දැකීමෙන් හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ සැදැහැ බවක්..
    :yes::yes::yes::yes::yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    අනිවා..එකඟයි...:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    අනිවා මචන්. මම නම් කියන්නේ මේ වගේ දේවල් තමයි පුළුවන් තරම් share වෙන්න ඕනේ. එතකොට හැමෝටම දැනෙනවා තමන් ඉන්නේ මනුස්සකමින් පිරිපුන් මිනිසුන් අතර කියලා. ඒ තුලින් වෙන්නේ අනිත් අයගෙත් හදවත්වලට යහපත් සිතුවිලි ගලා යන එක.

    දැක්කද අර පාරට පැනපු පොඩි එකාව අයින් කරන්න වාහන නවත්තලා මිනිස්සු ඉදිරිපත් වෙච්ච හැටි. ඒ වගේ දේවල් දකිද්දී මාර සතුටුයි මචන්. හැමදාම මිනී මැරුම්, දූෂණ, දේශපාලකයෝන්ගේ බොරු අහලා ඇති වෙලා ඉන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    ane manda ban, awurudu 5 mehenin wahansege pinbara kamak umbata kohomada penawada kiyala.. mata nam penne podi lamayekge thiyana hurathal kama witharay,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,658
    113
    අනිවා..එකඟයි...:yes:

    :)

    අනිවා මචන්. මම නම් කියන්නේ මේ වගේ දේවල් තමයි පුළුවන් තරම් share වෙන්න ඕනේ. එතකොට හැමෝටම දැනෙනවා තමන් ඉන්නේ මනුස්සකමින් පිරිපුන් මිනිසුන් අතර කියලා. ඒ තුලින් වෙන්නේ අනිත් අයගෙත් හදවත්වලට යහපත් සිතුවිලි ගලා යන එක.

    දැක්කද අර පාරට පැනපු පොඩි එකාව අයින් කරන්න වාහන නවත්තලා මිනිස්සු ඉදිරිපත් වෙච්ච හැටි. ඒ වගේ දේවල් දකිද්දී මාර සතුටුයි මචන්. හැමදාම මිනී මැරුම්, දූෂණ, දේශපාලකයෝන්ගේ බොරු අහලා ඇති වෙලා ඉන්නේ.

    එකෙන්ම මචන්. අද කාලේ නිවුස් වල දකින දේවල් අතරේ මේ වගේ දෙයක් කොචර වටිනවද

    ane manda ban, awurudu 5 mehenin wahansege pinbara kamak umbata kohomada penawada kiyala.. mata nam penne podi lamayekge thiyana hurathal kama witharay,

    ඒක ඉතිං උබේ දැක්ම තමයි. මේ නූලෙත් fb එකෙත් අදහස් දක්වපු අය උබේ දැක්මේ නිරවද්‍යතාවයට සාක්ෂි දෙයි..

    හුරතල් පොඩි ලමයෙක් දැක්කම අනේ කියුට්, ශෝයි කියපු මිනිස්සු තෙරුවණ් සරණයි කියලා කමෙන්ට් කරන්නෙම සංඝ රත්නයේ තියෙන විශේෂත්වය නිසාමයි.
    අනික පොඩි කාලෙම මහණ වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:

    koi ekatath mokakhari kiyana ubala wage un thamai owage pahath pele katha kiyanne.https://m.facebook.com/story.php?story_fbid=1067045906669945&id=253092501398627&refid=17
    balapan ki denek poya dawase oya gana sathutu wenawada,mewage dewal gana hithanawada.ki denek me mehenin wahanse gana hoyanawada.photo aran publicity ganna nemei.udaw karanna.muslim,foriegnerslath hitiya.me mehenin wahanse dakima matanam loku pinak.sathutak.mata mewage deyak karanna hakiyawak na.ithn anun karapu deyak karala dakala mechchara sathutak athiune meka share karapu nisa.
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කමක් නෑ.. පබ්ලිසිටි කරපන් අනිවාරෙන්. මොකද අනිත් උන්ට මේ වගේ දෙයක් කරන්නවත් අදහසක් පහලවෙයි
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.

    eka thamai mamath me samahara comments kiywaddi hithuwe :yes::yes: