එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.
ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.
මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

එකෙන්ම මචන්. අද කාලේ නිවුස් වල දකින දේවල් අතරේ මේ වගේ දෙයක් කොචර වටිනවද
ඒක ඉතිං උබේ දැක්ම තමයි. මේ නූලෙත් fb එකෙත් අදහස් දක්වපු අය උබේ දැක්මේ නිරවද්‍යතාවයට සාක්ෂි දෙයි..
හුරතල් පොඩි ලමයෙක් දැක්කම අනේ කියුට්, ශෝයි කියපු මිනිස්සු තෙරුවණ් සරණයි කියලා කමෙන්ට් කරන්නෙම සංඝ රත්නයේ තියෙන විශේෂත්වය නිසාමයි.
අනික පොඩි කාලෙම මහණ වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.
Bump
ජන්තු අයියා;18741265 said:මගේ මතය ඕක publicity කල ඒක හොදයි..මුළු ලංකාවම මේ වගේ ඒවා දකින ඒක හොදයි..විශේෂයෙන් ෆේස්බුක් ඒක හරහා...තරුණ වියට විකාර අදහස් නරක සිතිවිලි සමග පා තබන අයට මේක හොද පණිවිඩයක්..එන්න එන්නම මනුස්සකම කියන දේ මේ රටේ ලෝකේ තුරන් වන කාලෙක මේ වගේ දෙයක් දැකීමෙන් හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ සැදැහැ බවක්..
me islam newei buddhagama. mehenin wahansegei anu danuma matha meka dammata waradak na.
oya siddiya dirawa ganna bari un kothenath innawa. comments lakshek watunoth e wage unge cmnts e athare thiyenawa.
එකෙන්ම මචන්. අද කාලේ නිවුස් වල දකින දේවල් අතරේ මේ වගේ දෙයක් කොචර වටිනවද
ඒක ඉතිං උබේ දැක්ම තමයි. මේ නූලෙත් fb එකෙත් අදහස් දක්වපු අය උබේ දැක්මේ නිරවද්‍යතාවයට සාක්ෂි දෙයි..
හුරතල් පොඩි ලමයෙක් දැක්කම අනේ කියුට්, ශෝයි කියපු මිනිස්සු තෙරුවණ් සරණයි කියලා කමෙන්ට් කරන්නෙම සංඝ රත්නයේ තියෙන විශේෂත්වය නිසාමයි.
අනික පොඩි කාලෙම මහණ වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.

මම මෙතන තර්ක කරන්න යන්නේ නෑ.ඒකට හේතුව මේක කළ එකාගේ මානසිකත්වය දන්නේ නැති නිසා.
පුංචි බොරැල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එක ලඟ මොකක් හරි ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒකි හැමදාම තමගේ කෑම එකට අමතරව තව කෑම දෙකක් ගේනවා.ගෙනල්ලා ඒකි කන්න කලින් මහපාරට ඇවිල්ලා පාරේ ඉන්න බල්ලෝ ටිකට කෑම දෙක ලිහලා දෙනවා.දීලා බල්ලෝ පොරකන එක නවත්තන්න උන් කාලා ඉවරවෙනකම් ඉන්නවා.ඊට පස්සේ කොහෙන් දෝ වතුර එකකුත් ගෙනල්ලා තියලා ගිහින් තමයි ඒකි කෑම කන්නේ.මේකට සාක්ෂි පුංචි බොරැල්ල SLT Man Power එකේ සිකියුර්ටි එකේ අය.උන් මේක හැමදාම දකිනවා.
එක දවසක් යමක් කරලා ඒකේ ෆොටෝ අරන් දානවට වඩා මට නම් මේ වගේ හැංගුණ ජීවිත ලකුණු දාගන්න නොහිතා කරන දේවල් හරිම වටිනවා.
මේවා බලන්නේ නෙට් එකට එන එවුන්..
අරවා බලන්නේ උඩ ඉන්න දෙවියෝ...
දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.
කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ![]()