මේ සිද්දිය දැක්කාද

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    AGREE
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83

    :yes::yes::yes::yes::yes:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    aniwa:)
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48

    True මචෝ......;)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :)

    එකෙන්ම මචන්. අද කාලේ නිවුස් වල දකින දේවල් අතරේ මේ වගේ දෙයක් කොචර වටිනවද

    ඒක ඉතිං උබේ දැක්ම තමයි. මේ නූලෙත් fb එකෙත් අදහස් දක්වපු අය උබේ දැක්මේ නිරවද්‍යතාවයට සාක්ෂි දෙයි..

    හුරතල් පොඩි ලමයෙක් දැක්කම අනේ කියුට්, ශෝයි කියපු මිනිස්සු තෙරුවණ් සරණයි කියලා කමෙන්ට් කරන්නෙම සංඝ රත්නයේ තියෙන විශේෂත්වය නිසාමයි.
    අනික පොඩි කාලෙම මහණ වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.

    rr4.jpg
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ජන්තු අයියා;18741265 said:
    මගේ මතය ඕක publicity කල ඒක හොදයි..මුළු ලංකාවම මේ වගේ ඒවා දකින ඒක හොදයි..විශේෂයෙන් ෆේස්බුක් ඒක හරහා...තරුණ වියට විකාර අදහස් නරක සිතිවිලි සමග පා තබන අයට මේක හොද පණිවිඩයක්..එන්න එන්නම මනුස්සකම කියන දේ මේ රටේ ලෝකේ තුරන් වන කාලෙක මේ වගේ දෙයක් දැකීමෙන් හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ සැදැහැ බවක්..

    අනිවා මමත් එකගයි කාගෙත් හොද දේ අගය කල යුතුයි'...
    එහෙමයි කියලා හෙට ඉදන් තරගෙට සෙල්ෆි ගහලා දැම්මොත් නම් වැඩක් වෙන්නේ නැහැ (චේතනාවයි හොද විය යුත්තේ...)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    me islam newei buddhagama. mehenin wahansegei anu danuma matha meka dammata waradak na.

    oya siddiya dirawa ganna bari un kothenath innawa. comments lakshek watunoth e wage unge cmnts e athare thiyenawa.

    :)

    එකෙන්ම මචන්. අද කාලේ නිවුස් වල දකින දේවල් අතරේ මේ වගේ දෙයක් කොචර වටිනවද

    ඒක ඉතිං උබේ දැක්ම තමයි. මේ නූලෙත් fb එකෙත් අදහස් දක්වපු අය උබේ දැක්මේ නිරවද්‍යතාවයට සාක්ෂි දෙයි..

    හුරතල් පොඩි ලමයෙක් දැක්කම අනේ කියුට්, ශෝයි කියපු මිනිස්සු තෙරුවණ් සරණයි කියලා කමෙන්ට් කරන්නෙම සංඝ රත්නයේ තියෙන විශේෂත්වය නිසාමයි.
    අනික පොඩි කාලෙම මහණ වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ.

    :oo::oo::oo::oo:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම මෙතන තර්ක කරන්න යන්නේ නෑ.ඒකට හේතුව මේක කළ එකාගේ මානසිකත්වය දන්නේ නැති නිසා.​

    පුංචි බොරැල්ලේ පෙරේරා ඇන්ඩ් සන්ස් එක ලඟ මොකක් හරි ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒකි හැමදාම තමගේ කෑම එකට අමතරව තව කෑම දෙකක් ගේනවා.ගෙනල්ලා ඒකි කන්න කලින් මහපාරට ඇවිල්ලා පාරේ ඉන්න බල්ලෝ ටිකට කෑම දෙක ලිහලා දෙනවා.දීලා බල්ලෝ පොරකන එක නවත්තන්න උන් කාලා ඉවරවෙනකම් ඉන්නවා.ඊට පස්සේ කොහෙන් දෝ වතුර එකකුත් ගෙනල්ලා තියලා ගිහින් තමයි ඒකි කෑම කන්නේ.මේකට සාක්ෂි පුංචි බොරැල්ල SLT Man Power එකේ සිකියුර්ටි එකේ අය.උන් මේක හැමදාම දකිනවා.

    එක දවසක් යමක් කරලා ඒකේ ෆොටෝ අරන් දානවට වඩා මට නම් මේ වගේ හැංගුණ ජීවිත ලකුණු දාගන්න නොහිතා කරන දේවල් හරිම වටිනවා.
    මේවා බලන්නේ නෙට් එකට එන එවුන්..
    අරවා බලන්නේ උඩ ඉන්න දෙවියෝ... :yes::yes::yes:

    මේකම තමයි මගෙත් මතය... හොද දේට හොදයි නොකියන ගුනමකුවෙයි නෙවෙයි මාත් .. ඒත් ඒ අහිංසක පුංචි මෙහෙනින් වහන්සෙගෙ මූන ලජ්ජාවෙන් වගේ පිරිල තිබුන දැක්ක නිසයි ඒ publicity එක අනුමත නොකලේ... කරනවනම් සමාජෙට පේන්න කරන්න ඕන තරම් පිං අතේ වැඩ තියෙනව.. එහෙම කරල ඒව සමාජෙට පෙන්නුවට වරදක් නැහැ...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දවසකට දකින 99% පවුකාරකම් අනුමෝදම් වෙන උන්ට කලාතුරකින් දකින මේ වගේ දෙයක් දැකලවත් පින් අනුමෝදම් කරකන්න පින නැති හැටි.

    මං ගොඩක් දුරට සැලරි එකට බත් පැකට් ටිකක් වතුර බෝතල් ටිකක් අරන් දීල තනියම සතුටක් ලබනව.. ඒක මං කරන්නෙ අද ඊයෙක ඉදල නෙවෙයි.. උබ කියන්නෙ ඒවත් මං පොටො ගහල ශෙයා කරන්න ඕනි කියලද.. නැහැ මචං නිහඩව කරන පිනෙත් හරි අපූරැ සුන්දරත්වයක් තියෙනව.. මං කිව්වෙ මේ පුංච් මෙහෙනින් වහන්සෙගේ මුනේ තිබුන අහිංසක ලජ්ජාව වගේ හැගීම ශෙයා කළ එක වැරදියි කියල
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:
    :dull:

    :yes:
    11.gif