මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

ThariGR

Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    IMG-20220722-WA0000.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් හෑම එකාටම ප්‍රධාන ප්‍රශ්න ටික මතක නෑ. ඒකත් හොදයි..අමාරුම සති දෙක ඉවරයි කියලාද හිතන් ඉන්නේ? පොන්නයාට තාම අයි එම් එෆ් එකවත් සෙට් වුනේ නෑ. මෙහේ මිනිස්සුන්ට ගහනවා.. මාර ජෙන්ටා
     
    • Angry
    • Like
    Reactions: Sen-lu and AEG

    Sen-lu

    Well-known member
  • දෑන් හෑම එකාටම ප්‍රධාන ප්‍රශ්න ටික මතක නෑ. ඒකත් හොදයි..අමාරුම සති දෙක ඉවරයි කියලාද හිතන් ඉන්නේ? පොන්නයාට තාම අයි එම් එෆ් එකවත් සෙට් වුනේ නෑ. මෙහේ මිනිස්සුන්ට ගහනවා.. මාර ජෙන්ටා
    අරගලේ නිසා තමා ඔක්කොම කෙලවෙලා තිබ්බෙ. දැං උංට ගහල එලෙව්වෙ නිසා සේරම හරියනව බය නොවී ඉන්න.
     
    • Love
    Reactions: malakadss

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    555
    113
    Nugegoda
    පොනිල් කියන්නෙ පෝඩි කාලෙ ඉඳන්ම සැපට හැදුනු මනුස්සයෙක්ගෙ දුකක් නොදන්න වලව් කාරයෙක්
    එහෙම සල්ලි තියෙන එවුන්ට ඉතින් තියෙන්නෙ තමන්ගෙ ආසව ඉස්ට කරගන්න දගල එක තමයි සමහරු ගෑනු පස්සෙ යන බඩු කාරයෝ වෙනව, සමහරු බේබද්දො වෙලා Daily ගහල කුනුවෙලා මැරිලා යනව මේ පෙරේතයගෙ ආසාව තිබ්බෙ ජනාධිපති වෙන්න
    ඉතින් ඌ අවුරුදු 25 ක් විතරම රටේ තිබ්බ ලොකුම පක්ෂෙ මුල් පුටුව බදාගෙන ඒ පක්ෂෙ බින්දුවටම බැස්සුවා
    ඒත් වෙන කොහෙන්දො යන පොට්ට චාන්ස් එකකින් මූ ජනාධිපති පුටුවේ ඉඳගත්තා
    දැන් ඉතින් ඌට චාන්ස් එක ඇවිල්ල තියෙනවා මුලු රටෙන්ම පලි ගන්න ඌට ඡන්දෙ නොදීපු මිනිස්සුන්ගෙන්
    හැබැයි ඌට අන්තිමට කතිරෙ ගහපු 25000 එවුන්ගෙනුත් එක්කයි මූ පලි ගන්නෙ
    ඌ අරින්න ගත්තම හොඳම එකෙන් අරිනවා ඔය උඩ පනින එවුන්, ඌට පාර්ලිමේන්තුවෙ ඡන්දෙ දීපු එවුන්ම ඌව පන්නනකම් බලන් ඉමු (අගමැතිකම දෙන්නම් කියල 4 දෙනෙකුට පොරොන්දුවෙලා තිබ්බ කතාවකුත් දැක්කා )
    සිද්ධ වෙන දේවල් හොඳට හිතල බැලුවම මට හිතෙන්නෙ රනිල් අගමැති වීමේ ඉඳල ජනාධිපති වෙනකම්ම වගේ මේ හැමදේකම පිටිපස්සෙ කළුපාට කුරුල්ලෙක්ගෙ බලපෑම තියෙනව කියන එක. දැනටත් පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ උන්ගෙ අතේ. ඒ වගේම අධිකරණයත් මෙහෙයවන්නෙ උන්. රටේ විධායකය විතරයි රනිල්ට අයිති. ඒකත් මොන ගිවිසුම් මත තියෙන එකක්ද කියල කියන්න අමාරුයි. කවදහරි දවසක මේ රටේ දේශපාලන බලය රාජපක්ෂලගෙන් ගිලිහෙනකම් මේකෙ ඉන්න සාමාන්‍ය පොදු මහජනතාවට ජීවත්වෙන්න වෙන්නෙ කළු කුරුල්ලට ඕනි විදියට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන තියරියෙන්. මම හිතන්නෙ නෑ සජිත් පුතානෝ ආවත්, මේ ක්‍රමය වෙනස් වේවි කියල. මොකද මේ වෙද්දි කළු කුරුල්ල ඇතුලු උන්ගෙ පවුලෙ එවුන් ළඟ අසීමිත විදියට රුපියල් ඇති. සමහරවිට මේ රටෙන් භාගයක් වුණත් සල්ලිවලට ගන්න පුළුවන් තරමට උන් ළඟ සල්ලි ඇති. උන්ට සල්ලි විතරක් තිබිල මදි. බලයත් ඕනි. ඒ බලය රඳවගන්න ඕනිම දෙයක් උන් කරන්න ලෑස්තියි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399

    අනිවාර්යයෙන්ම... කපුටට ඕන විදියට තමයි නටන්න වෙන්නෙ ආන්ඩුවට. රනිල්ට අනුන්ගේ පදේට නටල ඇති උන දවසට තමයි වෙනසක් උනොත් වෙන්නෙ
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    උබ පුක නොදී පළ Tourism කරන Car වලට තෙල් දෙනවා. නොදන්න මඟුල් කියවනවා 🤣🤣
    උඹෙ තාත්තාගෙ බිජ්ජෙන්ද තෙල් දෙන්නෙ, තොපෙ ටෝක් ඔක්කම කීබෝඩ් එකක් පිටි පස්සෙ විතරයි,, කානුවෙන් ඉපදුන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලපොර්ත්තු වෙන්න බෑ :ROFLMAO:
     
    • Haha
    Reactions: AEG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සතුටක් දැනෙනවා මේ රටත් සාපයක් වෙලා තියෙන අරගල කාරයො මර්ධනය කරලා ආයෙත් Tourist ලා රටට එන තැනට රට ගෙනෙයි කියලා💖💖💖💖

    tourist nethi une nandasena bomba gahala 300 maruna dawas wala idan. aragale me lagadi ekak.

    ubata parana dewal amathaka wena ledak thiyada???
     
    • Like
    Reactions: AEG

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    555
    113
    Nugegoda
    අනිවාර්යයෙන්ම... කපුටට ඕන විදියට තමයි නටන්න වෙන්නෙ ආන්ඩුවට. රනිල්ට අනුන්ගේ පදේට නටල ඇති උන දවසට තමයි වෙනසක් උනොත් වෙන්නෙ
    මේ යන විදියට මම හිතන්නෙ නෑ රනිල ජනාධිපතිකමනම් ලේසියෙන් අතඅරීවි කියල. ඌට ඕනිත් බලය විතරයි. රාජපක්ෂලට ඕනිත් බලය. කොහොමත් තව අවුරුදු දෙක හමාරක් යනකම් මේ විදිය ඉවසගෙන බලාගෙන ඉන්න වෙනව අපිට. බොහෝවිට ඒ අවුරුදු දෙක හමාරෙන් පස්සෙ වුණත් රාජපක්ෂලටම ඕනි එකෙක් බලයට පත්වෙන එකත් වෙනව. උන්ගෙන් බලය වෙන අතකට කරකැවෙන්නනම් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ ඔළුගෙඩි ඇතුලෙ තියෙන ආකල්ප වෙනස් වෙන්න ඕනි. තවම අපේ රටේ පිරිසක් ඉන්නව, කැපුවත් අරයට, කැපුවත් එයාගෙ පක්ෂයට කියාගන්න. තව පිරිසක් ඉන්නව 88/89 ජීවිතේට දැකලවත් නැති ඒත් ඒ ගැනම මරු විකල්ලෙන් කියවන. මෙහෙම මිනිස්සු ඉන්නකම් රාජපක්ෂල, වික්‍රමසිංහල, ප්‍රේමදාසල මේ රටේ රජ කරනව.
     
    • Angry
    Reactions: AEG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    සතුටක් දැනෙනවා මේ රටත් සාපයක් වෙලා තියෙන අරගල කාරයො මර්ධනය කරලා ආයෙත් Tourist ලා රටට එන තැනට රට ගෙනෙයි කියලා💖💖💖💖 X2​

    Tourist ලා රටට එන්නේ නැත්තේ අරගලකාරයෝ නිසාද? උඹ foreigners ලා කීදෙනෙක් එක්ක විතර මේ ගැන කතා කරලා තියෙනවද? එයාලගේ මතය මොකක්ද?​

    • Like
    Reactions: AEG