ඇත්තම කිව්වොත් මේ සින්දුව තමයි මම පොඩි කාලෙ ඉඳලම ආසම සින්දුව. මම ආසම සිංහල සින්දුව කිව්වොත් තවත් නිවැරදියි. ඒත් මේකෙ තේරුම දන්නෙ නෑ.
අපේ පැත්තෙ දෙල් ගහක් තියෙනවා පාර අයිනෙ. ඒ ගහ දැක්ක ගමන් මේ සින්දුව තමයි මතක් වෙන්නෙ.
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
අත්තෙං අත්තට මාරු වෙනා
කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා
අපේ පැත්තෙ දෙල් ගහක් තියෙනවා පාර අයිනෙ. ඒ ගහ දැක්ක ගමන් මේ සින්දුව තමයි මතක් වෙන්නෙ.පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා

mehema thibbe