මේ සින්දුවේ තේරුම කියල දිහන්කො 😎

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: මේක ඊයෙ මට youtube suggest වුනේ.. ඒත් හරියටම තේරුම මොකක්ද කියල මීටර් වෙන්නෑ.. මට එකේක තේරුම් හිතෙනව බන් හරියටම තේරෙන්නෑ... උබලට තේරෙනවනං මේකෙ තේරුම කියපල්ලකො... butterfly effect එක ගැනද මේ කියන්නෙ??



    Lysrics -

    ඒ තරම් නිදහස් දෝ ඒ සමනල්ලු
    ඒ තරම් සොදුරුයි දෝ ඒ මල් පොකුරු

    කඩා වැටෙනා
    ඒ හීන ගංගා
    මේ දෙනෙත් දැන් තෙත් කරලා
    මාවතේ දැන් තනි කරලා
    වරම් හොයනා
    ඒ පුංචි සිනහා
    වකට අර්තයක් ලියලා

    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා

    ඒ තරම් නිදහස් දෝ ඒ දරු මල්ලෝ
    ඒ වගෙ ඒ කාලේ යලි එන්නෑලූ
    කඩා වැටෙනා
    ඒ හීන ගංගා
    නුඹෙ දෙනෙත් දැන් තෙත් කරලා
    මාවතේ නුඹ තනි කරලා
    වරම් හොයනා
    ඒ පුංචි සිනහා
    වකට අර්තයක් ලියලා

    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා


    :confused: සිංදුවයි මේ quote එකයි අතරෙ තියෙන තේරුම තමයි ඕන
    1695295736604-png.215014
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම දකින විදිය
    -----------------

    Her story කියල තියනවනෙ title එකේ.

    මුලින් සමනල්ලු තරම් සැහැල්ලුවෙන් දකින ජීවිතය
    ->
    විරහව
    ->
    දරුවෙක් ලැබුන හෝ වෙන කෙනෙක් හා විවාහව දරුවන් ලැබුනා.
    ->
    කලින් හිතුව තරම් සුන්දර ජීවිතයක් නෙවෙයි
    ->
    එකම එක සිදුවීමක් (ජීවිතය හරියාකාරව තේරුම් නොගැනීම) මේ සමස්ත පද්ධතියටම ඇතිකරන බලපෑම.
    දරුවන් වෙන කෙනෙක් හා විවාහව නෙවෙයි නම් ලැබුනේ, එතන වෙනම සිද්ධි ගොඩක් මතුවෙනවා.

    නමුත් වීඩියෝවෙ ඒ කතාව නැහැ. වීඩියෝවෙන් කියන්නේ සුන්දරව දැකපු කාලය වෙන්න පුළුවන්.

    quote එකත් එක්ක සම්බන්ධය : මෙතනින් පසුව ඒ දෙන්නම ගතකරන ජීවිතය සහ එයින් සමාජයට සහ සමස්ත පද්ධතියටම ඇති කරන බලපෑම්.........
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113
    :confused: මේක ඊයෙ මට youtube suggest වුනේ.. ඒත් හරියටම තේරුම මොකක්ද කියල මීටර් වෙන්නෑ.. මට එකේක තේරුම් හිතෙනව බන් හරියටම තේරෙන්නෑ... උබලට තේරෙනවනං මේකෙ තේරුම කියපල්ලකො... butterfly effect එක ගැනද මේ කියන්නෙ??



    Lysrics -

    ඒ තරම් නිදහස් දෝ ඒ සමනල්ලු
    ඒ තරම් සොදුරුයි දෝ ඒ මල් පොකුරු

    කඩා වැටෙනා
    ඒ හීන ගංගා
    මේ දෙනෙත් දැන් තෙත් කරලා
    මාවතේ දැන් තනි කරලා
    වරම් හොයනා
    ඒ පුංචි සිනහා
    වකට අර්තයක් ලියලා

    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා

    ඒ තරම් නිදහස් දෝ ඒ දරු මල්ලෝ
    ඒ වගෙ ඒ කාලේ යලි එන්නෑලූ
    කඩා වැටෙනා
    ඒ හීන ගංගා
    නුඹෙ දෙනෙත් දැන් තෙත් කරලා
    මාවතේ නුඹ තනි කරලා
    වරම් හොයනා
    ඒ පුංචි සිනහා
    වකට අර්තයක් ලියලා

    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා
    එන්න කියා දෙන්නම් මා


    :confused: සිංදුවයි මේ quote එකයි අතරෙ තියෙන තේරුම තමයි ඕන
    1695295736604-png.215014

    අන්තිමට තියෙන්නෙ නම් හරිම ප්‍රසිද්ධ කියමනක් බං. ඔය කියන්නෙ Butterfly effect එක ගැන. Flap of a butterfly's wings in China can create a Tornado in US වගේ කතා ඕකට කියනවා. Chaotic system එකක හරිම පුංචි දේකින් වෙන වෙනස කාලයත් එක්ක amplify වෙලා කිසිසේත්ම නොහිතන ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. සිරිසේන අ‍ාප්පයක් කෑම වගේ දේක ප්‍රතිඵල පේනවනෙ. තව උදාහරණ ඕන තරම් තියෙනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    සින්දුව කියපු කෙනා තමයි ඕකේ හරිම තේරුම දන්නේ ඉතින්. ඕකට හොඳ හොඳ අර්ථකථන නම් දෙයි මේකේ ඉන්න කට්ටිය 😁 ඒත් හරි එක දන්නේ ලියපු කෙනා හෝ කට්ටිය තමයි. හරි අර්ථයක් නෑ වගේ තියෙන විධියට නම් හැබැයි melody එකට වචන සෙට් එකක් පටලලා වෙන්නත් පුළුවන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,489
    113
    එහෙම විශේෂ තේරුමක් නෑ බන්. සරල විරහ ගීතයක්. ආදාරෙන් ඉදපු කාලෙයි වෙන් වීමෙන් පසුවයි වෙනස.
    බොරුවට quote එක දාලා ඇත්තේ දාර්ශනික ටච් එකක් දෙන්න.