මේක ඊයෙ මට youtube suggest වුනේ.. ඒත් හරියටම තේරුම මොකක්ද කියල මීටර් වෙන්නෑ.. මට එකේක තේරුම් හිතෙනව බන් හරියටම තේරෙන්නෑ... උබලට තේරෙනවනං මේකෙ තේරුම කියපල්ලකො... butterfly effect එක ගැනද මේ කියන්නෙ??Lysrics -
ඒ තරම් නිදහස් දෝ ඒ සමනල්ලු
ඒ තරම් සොදුරුයි දෝ ඒ මල් පොකුරු
කඩා වැටෙනා
ඒ හීන ගංගා
මේ දෙනෙත් දැන් තෙත් කරලා
මාවතේ දැන් තනි කරලා
වරම් හොයනා
ඒ පුංචි සිනහා
වකට අර්තයක් ලියලා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
ඒ තරම් නිදහස් දෝ ඒ දරු මල්ලෝ
ඒ වගෙ ඒ කාලේ යලි එන්නෑලූ
කඩා වැටෙනා
ඒ හීන ගංගා
නුඹෙ දෙනෙත් දැන් තෙත් කරලා
මාවතේ නුඹ තනි කරලා
වරම් හොයනා
ඒ පුංචි සිනහා
වකට අර්තයක් ලියලා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
එන්න කියා දෙන්නම් මා
සිංදුවයි මේ quote එකයි අතරෙ තියෙන තේරුම තමයි ඕන
Last edited:
එහෙම කියන්නෙපා බන්..තේරුම කියපං