
මතකෙට ආවා එක පාරටම ඒ මෙලඩි එක සිංහල සින්දුවක් තියෙනවා නේද කියල.mechchara honda sinduwak tiyeddi meke sinhala gu godak hoyanne ai kiypnko![]()
මෑතකදී ආපු සිංහල සින්දුවක්නේ.
නෑ බන් ඒක නෙමෙයි.චන්ද්‍රන් පිදු එකේ Vibe එකක් නම් එනවා
නැහැ නේ
එනවා බන් එහෙම වයිබ් එකක්. අහල පුරුදු ගතියක් තියෙනවා.ඕකෙත් සිංහල සින්දුවක් ගැහුවද ?
ඒ මොකක්ද?Oka sinhala sinduwak nam danne na
mn podi dwas wala tv ad ekaka giya![]()
Gold chains tv ad ekak valentine promotion ekata giya ekak kiyala lawata mathkayak tiynwaනෑ බන් ඒක නෙමෙයි.
එනවා බන් එහෙම වයිබ් එකක්. අහල පුරුදු ගතියක් තියෙනවා.
ඒ මොකක්ද?

සන්ගීත් ගෙ හද අල්ලන්න යන සින්දුව ඩ
අපි පාවේන ලොකේ
------ Post added on Aug 25, 2024 at 2:57 AM
Gold chains tv ad ekak valentine promotion ekata giya ekak kiyala lawata mathkayak tiynwa![]()
ඕකෙත් සිංහල සින්දුවක් ගැහුවද ?
චන්ද්‍රන් පිදු එකේ Vibe එකක් නම් එනවා
නැහැ නේ
ඒ මයික් වලට වතුර යනෙන් නැද්ද
හැප්පි හැප්පි ලන්වෙලා නේද?
mechchara honda sinduwak tiyeddi meke sinhala gu godak hoyanne ai kiypnko![]()
ඔව් ඔව් මේ දැන් හොයාගත්තේ
මෙන්න කොපිය
100%ක් ම නෑ ඉතින්. හැබැයි කෝඩ් එක එනවා එතන.