මේ සින්දුවේ original එක මොකද්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේවත් මීටර්ද බලපල්ලා...

    පලවෙනි සින්දුව නම් අර හින්දි තෙරේ මෙරේ එක.

    දෙවැනි එක කසුන් කල්හාර මල් මිටක් තියන්න

    මේකනම් මම ගොඩක් පොඩි කාලේ ඉඳන්ම දන්නවා.. ඔකේ Beach Boys ගයනා කරපු එකේ තැටියක් තිබ්බ අපේ ගෙදර ඉස්සර..
    ------ Post added on Nov 1, 2022 at 6:31 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    තනුව ක්ලැරන්ස්ගෙනෙ. BoneyM ලගෙ by the rivers of Babylon සින්දුවටත් ක්ලැරා එකක් හදල තියෙන්නෙ කඳුකරයේ සීතලේ කියල. තව එකක් තියෙනවා මරියසෙල් සහ පියල් පෙරේරා කියන ආදරේ ඔබ මාහට ඇතිද කියා කියල. ඒකත් ස්පැනිෂ්/මෙක්සිකන් සිංදුවක තනුවක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක copy kara කියන්න bane? නිමල් මෙන්ඩිස් mane melody එක දුන්නෙ? 🙄
    ඔව් මේක හොරට කොපි කරපු එකක් නෙවෙයි. සින්දුව ගැන අරූ අහපු නිසා දැම්මේ. තවත් සින්දු තියනව නිමල් මහතා මේ වගේ දීපු කීපයක් වෙනත් අයට සිංහලෙන් කියන්න.
    .
    එත්මේකේ දාල තියන අනිත් සිදු ඔක්කොම වගේ හොර කොපි.

    තනුව ක්ලැරන්ස්ගෙනෙ. BoneyM ලගෙ by the rivers of Babylon සින්දුවටත් ක්ලැරා එකක් හදල තියෙන්නෙ කඳුකරයේ සීතලේ කියල. තව එකක් තියෙනවා මරියසෙල් සහ පියල් පෙරේරා කියන ආදරේ ඔබ මාහට ඇතිද කියා කියල. ඒකත් ස්පැනිෂ්/මෙක්සිකන් සිංදුවක තනුවක්.
    තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ ලගින්වත් යන සින්දුවක් මම නම් අහල නැ.
    ------ Post added on Nov 1, 2022 at 6:48 PM
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ
    E samahra ඒවාට music parts aran tienne. Eke loku waradakut na itn.
    Kasunget tienawane ehema. මල් මිටක් එහෙම

    Melody ehen pitin aran dala tiana ewa tama Chater. Habai e kale ape ayyala සැහෙන්න සින්දු ahala tianawa khmahari හොයාගෙන
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    E samahra ඒවාට music parts aran tienne. Eke loku waradakut na itn.
    Kasunget tienawane ehema. මල් මිටක් එහෙම

    Melody ehen pitin aran dala tiana ewa tama Chater. Habai e kale ape ayyala සැහෙන්න සින්දු ahala tianawa khmahari හොයාගෙන
    එහෙම පාර්ට්ස් ගත්තත් බටහිර රටවල නම් වරදක්. ඒවාට නඩු වැටුනම කෙළියට ගෙවන්න වෙන්නේ.

    ඉස්සර මේ වගේ internet තිබ්බේ නැතත් පිටරටවල් වල සංගීතය හැමෝම වගේ අහල තියනව. රේඩියෝ වලින් විශේෂයෙන්ම. ලංකවේ ගුවන් විදුලිය කියන්නේ ඉස්සර ආසියාවේ ප්‍රදානම ගුවන් විදුලි සේවාවක්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ ලගින්වත් යන සින්දුවක් මම නම් අහල නැ.
    කොපි ඇති බං ඕන තරම්. දැන් ඉන්ටනෙට් නිසා මේව එලි උනාට ඒ කාලෙ තැටි යුගයේ එන තරම් මෙහෙම කොපි නිර්මාණ බිහිවෙන්න ඇති. හැබැයි ඉතින් ඇඬෙන පද රචනා බිහි වුනේ ලංකාවෙ මිනිස්සු අතින්මයි. මංනම් කොපි කියල බනින්නෙ නෑ, කොපි කරල උනත් මතක හිටින නිර්මාණ ටිකක් කලා ඒ මිනිස්සු.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    South Asia or Asia වල first radio eka මෙහෙ නේ? 🙄
    ආසියාවේප්‍රථම ගුවන් විදුලි සේවය. සුද්දෝ පළවෙනියට හදල තියෙන්නේ.

    කොපි ඇති බං ඕන තරම්. දැන් ඉන්ටනෙට් නිසා මේව එලි උනාට ඒ කාලෙ තැටි යුගයේ එන තරම් මෙහෙම කොපි නිර්මාණ බිහිවෙන්න ඇති. හැබැයි ඉතින් ඇඬෙන පද රචනා බිහි වුනේ ලංකාවෙ මිනිස්සු අතින්මයි. මංනම් කොපි කියල බනින්නෙ නෑ, කොපි කරල උනත් මතක හිටින නිර්මාණ ටිකක් කලා ඒ මිනිස්සු.
    පද රචනා නම් ඉතින් සුපිරිම අපේ තමයි. එත් දුකයි දැන් තියන තත්වේ දිහා දැක්කම. කොහොමද මේ තරම්ම ගු උනේ කියල හිතා ගන්න බැ ඇත්තටම සංගීතයට අපේ රටේ..
    ------ Post added on Nov 1, 2022 at 6:59 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    පද රචනා නම් ඉතින් සුපිරිම අපේ තමයි. එත් දුකයි දැන් තියන තත්වේ දිහා දැක්කම. කොහොමද මේ තරම්ම ගු උනේ කියල හිතා ගන්න බැ ඇත්තටම සංගීතයට අපේ රටේ..
    එහෙම තමා බං කාලෙ හැටි. ඔය පරිහානිය ලෝකෙ හැමතැනම තියෙනවා ලංකාවෙ විතරක් නෙමෙයි. සාමාන්‍යෙන් මොඩර්න් මියුසික් වල ස්වර්ණමය කාලෙ කියල ලෝකයාම සලකන්නෙ 70 80 90 දශක තුන. ලංකාව නම් එන්න එන්නම වලපල්ලට යන්නේ
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    අර අමරදේව කොපි කරපු English සින්දුව මොකක්ද? මට නම මතක නෑ.

    මේක නම් ඉන්දියානු රාගයක තනුවක් කියලා අහලා තියෙනවා
    ඒ් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG