වසන්තයේ ... භාතිය ලගේ සින්දුවෙත් එකක් තියෙනව මට මතක නෑ... ක්ලැරන්ස්ගේ කඳුකරයේ සීතලේ... By the rivers of Babylon , ගොඩක් තියෙනව
මෙන්න මේක..අර අමරදේව කොපි කරපු English සින්දුව මොකක්ද? මට නම මතක නෑ.
මේවත් මීටර්ද බලපල්ලා...
වසන්තයේ ... භාතිය ලගේ සින්දුවෙත් එකක් තියෙනව මට මතක නෑ...
මෙන්න මේක..
ඔව් මේක හොරට කොපි කරපු එකක් නෙවෙයි. සින්දුව ගැන අරූ අහපු නිසා දැම්මේ. තවත් සින්දු තියනව නිමල් මහතා මේ වගේ දීපු කීපයක් වෙනත් අයට සිංහලෙන් කියන්න.ඕක copy kara කියන්න bane? නිමල් මෙන්ඩිස් mane melody එක දුන්නෙ?![]()
තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ ලගින්වත් යන සින්දුවක් මම නම් අහල නැ.තනුව ක්ලැරන්ස්ගෙනෙ. BoneyM ලගෙ by the rivers of Babylon සින්දුවටත් ක්ලැරා එකක් හදල තියෙන්නෙ කඳුකරයේ සීතලේ කියල. තව එකක් තියෙනවා මරියසෙල් සහ පියල් පෙරේරා කියන ආදරේ ඔබ මාහට ඇතිද කියා කියල. ඒකත් ස්පැනිෂ්/මෙක්සිකන් සිංදුවක තනුවක්.
E samahra ඒවාට music parts aran tienne. Eke loku waradakut na itn.තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ
එහෙම පාර්ට්ස් ගත්තත් බටහිර රටවල නම් වරදක්. ඒවාට නඩු වැටුනම කෙළියට ගෙවන්න වෙන්නේ.E samahra ඒවාට music parts aran tienne. Eke loku waradakut na itn.
Kasunget tienawane ehema. මල් මිටක් එහෙම
Melody ehen pitin aran dala tiana ewa tama Chater. Habai e kale ape ayyala සැහෙන්න සින්දු ahala tianawa khmahari හොයාගෙන
South Asia or Asia වල first radio eka මෙහෙ නේ?ලංකවේ ගුවන් විදුලිය කියන්නේ ඉස්සර ආසියාවේ ප්රදානම ගුවන් විදුලි සේවාවක්
කොපි ඇති බං ඕන තරම්. දැන් ඉන්ටනෙට් නිසා මේව එලි උනාට ඒ කාලෙ තැටි යුගයේ එන තරම් මෙහෙම කොපි නිර්මාණ බිහිවෙන්න ඇති. හැබැයි ඉතින් ඇඬෙන පද රචනා බිහි වුනේ ලංකාවෙ මිනිස්සු අතින්මයි. මංනම් කොපි කියල බනින්නෙ නෑ, කොපි කරල උනත් මතක හිටින නිර්මාණ ටිකක් කලා ඒ මිනිස්සු.තව මිල්ටන්ගේ සමහර තනු කොපි කියල අහල තියනව. එත් කවදාවත් ඒ ලගින්වත් යන සින්දුවක් මම නම් අහල නැ.
ආසියාවේප්රථම ගුවන් විදුලි සේවය. සුද්දෝ පළවෙනියට හදල තියෙන්නේ.South Asia or Asia වල first radio eka මෙහෙ නේ?![]()
පද රචනා නම් ඉතින් සුපිරිම අපේ තමයි. එත් දුකයි දැන් තියන තත්වේ දිහා දැක්කම. කොහොමද මේ තරම්ම ගු උනේ කියල හිතා ගන්න බැ ඇත්තටම සංගීතයට අපේ රටේ..කොපි ඇති බං ඕන තරම්. දැන් ඉන්ටනෙට් නිසා මේව එලි උනාට ඒ කාලෙ තැටි යුගයේ එන තරම් මෙහෙම කොපි නිර්මාණ බිහිවෙන්න ඇති. හැබැයි ඉතින් ඇඬෙන පද රචනා බිහි වුනේ ලංකාවෙ මිනිස්සු අතින්මයි. මංනම් කොපි කියල බනින්නෙ නෑ, කොපි කරල උනත් මතක හිටින නිර්මාණ ටිකක් කලා ඒ මිනිස්සු.
එහෙම තමා බං කාලෙ හැටි. ඔය පරිහානිය ලෝකෙ හැමතැනම තියෙනවා ලංකාවෙ විතරක් නෙමෙයි. සාමාන්යෙන් මොඩර්න් මියුසික් වල ස්වර්ණමය කාලෙ කියල ලෝකයාම සලකන්නෙ 70 80 90 දශක තුන. ලංකාව නම් එන්න එන්නම වලපල්ලට යන්නේපද රචනා නම් ඉතින් සුපිරිම අපේ තමයි. එත් දුකයි දැන් තියන තත්වේ දිහා දැක්කම. කොහොමද මේ තරම්ම ගු උනේ කියල හිතා ගන්න බැ ඇත්තටම සංගීතයට අපේ රටේ..
අර අමරදේව කොපි කරපු English සින්දුව මොකක්ද? මට නම මතක නෑ.