මේ සින්දුවේ original එක මොකද්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Tv ad එකක් තියෙනවා වගේ මතකයි මේ තාලෙට
    ඔවු ඔවු බන්, හැනිබොරෙන්ජ් එකේ නම මතකද?

    nadee ganga ekath copy bung, thawa clarence ge patta prasidda ekak copyak nama mathaka na
    @Ritigala Jayasena69 මේ තියෙන්නේ ඒ සින්දුව මචන්, ඉස්සර ජිමී ක්ලිෆ්ගේ ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ද සින්දුවක් මේ.

    ------ Post added on Jul 3, 2023 at 4:07 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland

    අඩෝ දවසක් රේඩියෝ එකේ ඇහුනා මේකෙ හින්දි වර්ෂන් එකක්.

    යකෝ මේකෙ වචන විතරනෙ සිංහල. ඌගෙ ඇක්සන්ට් එකත් ඉන්දියන් :lol:

    මේක ඕනෙවට වඩා තද ටේක් එකක්. ලංකාවෙ ඕනෙ තරම් සිරා ඔරිජිනල් තනු තියෙනව. ඔය ප්‍රෞඩ ඉතිහාසය වගේ පම්පෝරි වලට සින්දු ශෝකේස් කරන්නෙ නෑ මිනිස්සු සාමාන්‍යෙන්.

    Having said that, ලංකාවෙ මෑත කාලයෙ නොනිල ජාතික ගීය වගේ හිට් උන BnS ලගෙ "ශ්‍රී ලංකා මාතා" සින්දුවත් ඉන්දියාවෙ දේශාභිමානි ගීතයක කොපියක්. ලව් ඉලව් වගේ නෙමේ ජාතියක හැඟීම නිර්වචනය කිරීම වෙනුවෙන් සින්දුවක් හදද්දි පවා මෙලඩි උස්සනව කියන්නෙ කොපි ඔරිජිනල් අරව මේව ගැන අපිට එච්චර ලැජ්ජාවක් නෑ මන් හිතන්නෙ.

    දැන් තියන ජාතික ගීයත් ටිකක් එහෙම සීන් එකක්නෙ. 1948 නිදහස් උත්සවේ කියපු ජාතික ගීය අහල තියනවද ? ඒකම ටිකක් වෙනස් කරල ගහපු එක තමා තේරුනෙ අවසානයට. පුද්ගලික කෝන්තර නිසා උනා කියල තමා කියවෙන්නෙ
    ------ Post added on Jul 3, 2023 at 4:45 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    යකෝ මේකෙ වචන විතරනෙ සිංහල. ඌගෙ ඇක්සන්ට් එකත් ඉන්දියන් :lol:

    දැන් තියන ජාතික ගීයත් ටිකක් එහෙම සීන් එකක්නෙ. 1948 නිදහස් උත්සවේ කියපු ජාතික ගීය අහල තියනවද ? ඒකම ටිකක් වෙනස් කරල ගහපු එක තමා තේරුනෙ අවසානයට. පුද්ගලික කෝන්තර නිසා උනා කියල තමා කියවෙන්නෙ
    ------ Post added on Jul 3, 2023 at 4:45 AM

    1948 ජාතික ගීය කිව්වෙ නෑනෙ...49 න් තමා පටන් ගත්තෙ. Audio තියෙනවද උඹ කියන එකේ.

    49ත් දෙකක් කිව්වා...සමරකෝන්ගෙ එකයි තව එකකුයි මට ඒක මතක නෑ. ඔය සින්දු දෙක ඊට කලින් අවුරුද්දක ජාතික ගීය තෝරගන්න තරඟෙක අවසානෙට තෝරගත්ත දෙක. පස්සෙ ව්‍යවස්ථාවෙ ජාතික ගීය ගැන සඳහන් කරද්දි සමරකෝන්ගෙ එක විතරක් රෙකග්නයිස් කරා. ඕකයි උනේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    1948 ජාතික ගීය කිව්වෙ නෑනෙ...49 න් තමා පටන් ගත්තෙ. Audio තියෙනවද උඹ කියන එකේ.

    49ත් දෙකක් කිව්වා...සමරකෝන්ගෙ එකයි තව එකකුයි මට ඒක මතක නෑ. ඔය සින්දු දෙක ඊට කලින් අවුරුද්දක ජාතික ගීය තෝරගන්න තරඟෙක අවසානෙට තෝරගත්ත දෙක. පස්සෙ ව්‍යවස්ථාවෙ ජාතික ගීය ගැන සඳහන් කරද්දි සමරකෝන්ගෙ එක විතරක් රෙකග්නයිස් කරා. ඕකයි උනේ.

    මගෙ ගාව නම් නෑ. ඕක ගැන අහල තියනව. කතාවෙ විදියට රෙඩියො එකේ ඒක ප්ලේ කරල තියනව. 1948 නිදහස් උත්සවේ මේක වාදනය කරා කියල කියනව. පරන රෙඩියො රෙකොඩ් වලට ඇක්සස් තියන එකෙක් අරන් යුටියුබ් දැම්මොත් වගේ තමා ඉතින් අපිට අහන්න වෙන්නෙ. මම හිතන්නෙ මේක බොහෝ දුරට දැන් හොයාගන්න නැතුව ඇති, විශේෂයෙන් කේස් එකක් ගිහින් තියන නිසා රෙකොර්ඩ් පවා විනාශ කරා වෙන්නත් බැරි නෑ
     
    ඔව් 48 සින්දු දෙක පබ්ලික් කරා...සෙරමනි එකේ කිව්වෙ නෑ. 49 සෙරමනි එකේ කිව්වා. ඒ කිව්ව දෙකෙන් එකක් තමා සමරකෝන් ලියපු ජාතික ගීයෙ ඔරිජිනල් එක...නමෝ නමෝ මාතා කියල පටන් ගන්නෙ. ටික කාලෙකින් ව්‍යවස්ථාපිත වෙන්නෙ ඒක. පස්සෙ 60 ගණන් වලදි ශබ්ද ශාස්ත්‍රය අනුව 'න' අසුබයි කියල ශ්‍රී ලංකා මාතා විදිහට වෙනස් කලා.

    ජාතික ගීය කොපි කරල නෑ, මුල් පදය වෙනස් වුනා විතරයි. ඕක සමරකෝන් ප්ලේන් එකේ යන ගමන් ලංකාව දැකල කවියක් විදිහට ලියන්නෙ පස්සෙ තනුවක් හදල අර තරඟෙට සබ්මිට් කරන්නෙ.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    @Ritigala Jayasena69 මේ තියෙන්නේ ඒ සින්දුව මචන්, ඉස්සර ජිමී ක්ලිෆ්ගේ ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ද සින්දුවක් මේ.

    ------ Post added on Jul 3, 2023 at 4:07 AM

    ඕක ප්‍රසිද්ද වුනේ LION බියර් ඇඩ් 1න් මට මතක විදියට.... (සින්හල Version)
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    1948 ජාතික ගීය කිව්වෙ නෑනෙ...49 න් තමා පටන් ගත්තෙ. Audio තියෙනවද උඹ කියන එකේ.

    49ත් දෙකක් කිව්වා...සමරකෝන්ගෙ එකයි තව එකකුයි මට ඒක මතක නෑ. ඔය සින්දු දෙක ඊට කලින් අවුරුද්දක ජාතික ගීය තෝරගන්න තරඟෙක අවසානෙට තෝරගත්ත දෙක. පස්සෙ ව්‍යවස්ථාවෙ ජාතික ගීය ගැන සඳහන් කරද්දි සමරකෝන්ගෙ එක විතරක් රෙකග්නයිස් කරා. ඕකයි උනේ.

    ලංකවේ සංගීතය විනාශ කරපු උතුරු ඉන්දියන් හූනියම,

    1688364281204.jpeg
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඔවු ඔවු බන්, හැනිබොරෙන්ජ් එකේ නම මතකද?
    Haliborange ad එකකත් මේ සමාන music එකක් තිබ්බා
    මම කියන ad ඒක Seven Seas ad එකක්
     
    • Love
    Reactions: Kalegana

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මේ හැරල්ඩ් බෝල්ඩගේ වීඩියෝ එකේ වෙලාව 44:45 ඇහෙන සින්දුවේ original එක මොකද්ද? ඇත රන් විමන් එකත් එකේ කොපියක්..

    මේකේ play වෙන song එකනම් මේක,