ඔවු ඔවු බන්, හැනිබොරෙන්ජ් එකේ නම මතකද?Tv ad එකක් තියෙනවා වගේ මතකයි මේ තාලෙට
@Ritigala Jayasena69 මේ තියෙන්නේ ඒ සින්දුව මචන්, ඉස්සර ජිමී ක්ලිෆ්ගේ ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ද සින්දුවක් මේ.nadee ganga ekath copy bung, thawa clarence ge patta prasidda ekak copyak nama mathaka na
අඩෝ දවසක් රේඩියෝ එකේ ඇහුනා මේකෙ හින්දි වර්ෂන් එකක්.

මේක ඕනෙවට වඩා තද ටේක් එකක්. ලංකාවෙ ඕනෙ තරම් සිරා ඔරිජිනල් තනු තියෙනව. ඔය ප්‍රෞඩ ඉතිහාසය වගේ පම්පෝරි වලට සින්දු ශෝකේස් කරන්නෙ නෑ මිනිස්සු සාමාන්‍යෙන්.
Having said that, ලංකාවෙ මෑත කාලයෙ නොනිල ජාතික ගීය වගේ හිට් උන BnS ලගෙ "ශ්‍රී ලංකා මාතා" සින්දුවත් ඉන්දියාවෙ දේශාභිමානි ගීතයක කොපියක්. ලව් ඉලව් වගේ නෙමේ ජාතියක හැඟීම නිර්වචනය කිරීම වෙනුවෙන් සින්දුවක් හදද්දි පවා මෙලඩි උස්සනව කියන්නෙ කොපි ඔරිජිනල් අරව මේව ගැන අපිට එච්චර ලැජ්ජාවක් නෑ මන් හිතන්නෙ.
යකෝ මේකෙ වචන විතරනෙ සිංහල. ඌගෙ ඇක්සන්ට් එකත් ඉන්දියන්
දැන් තියන ජාතික ගීයත් ටිකක් එහෙම සීන් එකක්නෙ. 1948 නිදහස් උත්සවේ කියපු ජාතික ගීය අහල තියනවද ? ඒකම ටිකක් වෙනස් කරල ගහපු එක තමා තේරුනෙ අවසානයට. පුද්ගලික කෝන්තර නිසා උනා කියල තමා කියවෙන්නෙ
------ Post added on Jul 3, 2023 at 4:45 AM
1948 ජාතික ගීය කිව්වෙ නෑනෙ...49 න් තමා පටන් ගත්තෙ. Audio තියෙනවද උඹ කියන එකේ.
49ත් දෙකක් කිව්වා...සමරකෝන්ගෙ එකයි තව එකකුයි මට ඒක මතක නෑ. ඔය සින්දු දෙක ඊට කලින් අවුරුද්දක ජාතික ගීය තෝරගන්න තරඟෙක අවසානෙට තෝරගත්ත දෙක. පස්සෙ ව්‍යවස්ථාවෙ ජාතික ගීය ගැන සඳහන් කරද්දි සමරකෝන්ගෙ එක විතරක් රෙකග්නයිස් කරා. ඕකයි උනේ.
මගෙ ගාව නම් නෑ. ඕක ගැන අහල තියනව. කතාවෙ විදියට රෙඩියො එකේ ඒක ප්ලේ කරල තියනව. 1948 නිදහස් උත්සවේ මේක වාදනය කරා කියල කියනව. පරන රෙඩියො රෙකොඩ් වලට ඇක්සස් තියන එකෙක් අරන් යුටියුබ් දැම්මොත් වගේ තමා ඉතින් අපිට අහන්න වෙන්නෙ. මම හිතන්නෙ මේක බොහෝ දුරට දැන් හොයාගන්න නැතුව ඇති, විශේෂයෙන් කේස් එකක් ගිහින් තියන නිසා රෙකොර්ඩ් පවා විනාශ කරා වෙන්නත් බැරි නෑ
@Ritigala Jayasena69 මේ තියෙන්නේ ඒ සින්දුව මචන්, ඉස්සර ජිමී ක්ලිෆ්ගේ ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ද සින්දුවක් මේ.
------ Post added on Jul 3, 2023 at 4:07 AM
1948 ජාතික ගීය කිව්වෙ නෑනෙ...49 න් තමා පටන් ගත්තෙ. Audio තියෙනවද උඹ කියන එකේ.
49ත් දෙකක් කිව්වා...සමරකෝන්ගෙ එකයි තව එකකුයි මට ඒක මතක නෑ. ඔය සින්දු දෙක ඊට කලින් අවුරුද්දක ජාතික ගීය තෝරගන්න තරඟෙක අවසානෙට තෝරගත්ත දෙක. පස්සෙ ව්‍යවස්ථාවෙ ජාතික ගීය ගැන සඳහන් කරද්දි සමරකෝන්ගෙ එක විතරක් රෙකග්නයිස් කරා. ඕකයි උනේ.
Haliborange ad එකකත් මේ සමාන music එකක් තිබ්බාඔවු ඔවු බන්, හැනිබොරෙන්ජ් එකේ නම මතකද?
Famous music strands godak meke thiyenawa - The four seasons by vivaldi

මේ හැරල්ඩ් බෝල්ඩගේ වීඩියෝ එකේ වෙලාව 44:45 ඇහෙන සින්දුවේ original එක මොකද්ද? ඇත රන් විමන් එකත් එකේ කොපියක්..
මතකයි මතකයි මොරගුලි ඇඩ් එක නේද..Haliborange ad එකකත් මේ සමාන music එකක් තිබ්බා
මම කියන ad ඒක Seven Seas ad එකක්
kada suriduni ... hammata mekath copy yak