මේ සින්දුවේ original එක මොකද්ද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේක ක්ලැරන්ස්ගෙන් copyකරලද?
    හරියට කියපන්
    ක්ලැරන්ස් කොපි කරලද
    නැත්නම් මුන් කොපි කරලද

    මට නම් හිතෙන්නේ අපේ එකා කොපියක් ගහලා වගේ