මේ සින්දුව අහලා බලන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මේ සින්දුව අහලා බලන්න

    මචන් මගෙ අයියා සින්දුවක් කරා. කට්ටිය පොඩ්ඩක් අහලා හොද නරක කියන්න​. හොද නම් Like එකකුත් දන්න අමතක කරන්න එපා​. ලොකු උදවුවක් මචන්ලා



    BUMP එකක් වත් දාලා යන්න​
     
    • Like
    Reactions: thilihare

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සින්දුව නම් ලස්සනයි බන්
    සංගීතය පැත්තෙන් තව හැදෙන්නේ දේවල් තියනවා

    දිගටම කරගෙන යන්න
    අය්යට සුබ පතනවා
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    me music karapu ekata kiyala nam aye tracks hadaganan epa

    music composition තවම බාල තත්වයේ තියෙන්නේ ....
    voice eq ehema චාටර්
    ඉස්සරහට තව උනන්දුවෙන් කරන්න වෙයි
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    machan meka hariyata compose karala na.Output ekata yanakota sounds godak achcharuwak.Dala thiyena samples unath hari na.Base guitar low

    2.56 and 3.04 wadinawa out note ekak.eka hondatama ahenawa.aduma gane ekawath clear karanna kiyapan


    My rating 3/10