සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,

මචන්, ඒකට ගැලපෙන සින්දුවක් තෝර ගන්න තිබුණනේ..
ඔය සින්දුව ඒ වගේ ශෛලියකට ගැලපෙන්නෙ නෑනේ..
මුල් ගීතයේ කොච්චර ලස්සන ශාන්ත බවක් තියෙනවද.. ඒත් මේකෙදි ඒ හැම දේම විනාස වෙලා...
ඕවා කරන්නේ උබලා වගේ එවුන්ව බයිට් කරන්න බලන් ,එනිසා මේවට පබ්ලිසිටි දෙන්න එපා ,අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.
ඕවා කරන්නේ උබලා වගේ එවුන්ව බයිට් කරන්න බලන් ,එනිසා මේවට පබ්ලිසිටි දෙන්න එපා ,

මේකේ ලොකු සින් එකක් තිනවා ,මොලෙන් කල්පනා කරපන් ,වෙන දේවල් වලට අහුවෙන්න එපා
ඕවා කරන්නේ උබලා වගේ එවුන්ව බයිට් කරන්න බලන් ,එනිසා මේවට පබ්ලිසිටි දෙන්න එපා ,

අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.

මේකේ ලොකු සින් එකක් තිනවා ,මොලෙන් කල්පනා කරපන් ,වෙන දේවල් වලට අහුවෙන්න එපා

Give it to Iraj to make a hip hip version. It'll definitely be worse than this.
Agreed 1000%!!සින්දුව කියන කෙනා පට්ට ටැලන්ට් soprano singing වලට මෙහෙම කනෙක් ලංකාවේ ඉන්නවා කියන එකත් ආඩම්බර වෙන්න පුලුහන් කාරණයක් ...මේ ගායිකාවට මේ ස්ටයිල් එකෙන් මේ සින්දුව කියන්න කියපු ගොබ්බයා හොයාගන උට ගහන්න ඕනේ ...