මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නවda ?

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    !@#$%^&*

    අඩේ ඔව් බන්.. මටනම් ටී.වී එක පිටින්ම විසික් කරන්න හිතුනා...:growl:
    මේ බූරුවො එක්කෝ ඔය ශෛලියට ගැලපෙන සින්දුවක් තෝර ගන්න ඕනේ...:frown:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
    හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
    හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,

    මචන්, ඒකට ගැලපෙන සින්දුවක් තෝර ගන්න තිබුණනේ..
    ඔය සින්දුව ඒ වගේ ශෛලියකට ගැලපෙන්නෙ නෑනේ..:baffled:
    මුල් ගීතයේ කොච්චර ලස්සන ශාන්ත බවක් තියෙනවද.. ඒත් මේකෙදි ඒ හැම දේම විනාස වෙලා...:(

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
    හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,

    අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Nogalapena sinduwak.
    Wena ekak thora ganna thibba ne.
    Opera sindu lankaawe thiyanawada man danne na eeth eewage song ekak kiuwa nan watinawa.
    Mee kiyana eka nan mata nikan gon part ekak wage.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මචන්, ඒකට ගැලපෙන සින්දුවක් තෝර ගන්න තිබුණනේ..
    ඔය සින්දුව ඒ වගේ ශෛලියකට ගැලපෙන්නෙ නෑනේ..:baffled:
    මුල් ගීතයේ කොච්චර ලස්සන ශාන්ත බවක් තියෙනවද.. ඒත් මේකෙදි ඒ හැම දේම විනාස වෙලා...:(

    අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.
    ඕවා කරන්නේ උබලා වගේ එවුන්ව බයිට් කරන්න බලන් ,එනිසා මේවට පබ්ලිසිටි දෙන්න එපා ,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.
    :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකේ ලොකු සින් එකක් තිනවා ,මොලෙන් කල්පනා කරපන් ,වෙන දේවල් වලට අහුවෙන්න එපා

    මගේ මොළේටනම් ගියේ ලස්සන සිංහල සින්දුවක් නොගැලපෙන ශෛලියකට කියන්න ගිහින් අමු අමුවෙම විනාස කරල දාල කියන එක විතරයි..:(
    මෙච්චර කල් අහපු වචන ටික ඔය වගේ සද්දෙකින් අහනකොට පුදුම නීරස ගතියක් දැනුනේ....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම කිව්වට කමක් නෑ ඒකට ගැලපෙන ගීතයක්... මේ කියන විදිහෙන් සිංදුව විනාස වෙලා.. මේක සිංහල සිංදුවක්.. මේකේ වචන වලට සංගීතය එකතු කරලා තියෙන්නෙ ඒ අර්ථය හිතට හොඳට දැනෙන්න... මේ මොන ගොං බූරු වැඩ්කද කරලා තියෙන්නෙ... අනිත් එක නිදහස් උත්සවේ වගේ එකකදි මෙහෙම කරන්න හේතුව මොකද්ද...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    සින්දුව කියන කෙනා පට්ට ටැලන්ට් soprano singing වලට මෙහෙම කනෙක් ලංකාවේ ඉන්නවා කියන එකත් ආඩම්බර වෙන්න පුලුහන් කාරණයක් ...මේ ගායිකාවට මේ ස්ටයිල් එකෙන් මේ සින්දුව කියන්න කියපු ගොබ්බයා හොයාගන උට ගහන්න ඕනේ ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Agreed 1000%!!