මේ සින්දුව ගැන ඔයාල මොකද හිතන්නේ. එලකිරි කොල්ලො කෙල්ලො මේ සින්දුව අහලා තියනවද? උමාරියාගේ පට්ටම සින්දුව. ඒ වගේම වැඩිය එලියට ආපු නැති සින්දුවත් මේක. කොහොමද මේකට වීඩියෝ එකක් හදල ගත්තනං. පට්ටනේ. මෙන්න තියනවා ලින්ක් එක අහලා බලන්න DOWNLOAD