මේ සින්දුව ගැන ඔයාල මොකද හිතන්නේ.

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ සින්දුව ගැන ඔයාල මොකද හිතන්නේ.

    එලකිරි කොල්ලො කෙල්ලො මේ සින්දුව අහලා තියනවද? උමාරියාගේ පට්ටම සින්දුව. ඒ වගේම වැඩිය එලියට ආපු නැති සින්දුවත් මේක. කොහොමද මේකට වීඩියෝ එකක් හදල ගත්තනං. පට්ටනේ. මෙන්න තියනවා ලින්ක් එක අහලා බලන්න

    Sadak_Lesin_Paya_Umariya.jpg


    DOWNLOAD

     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    BUMP. ඇයි යකුනේ කියපල්ලකෝ මේක ගැනත් මොනා හරි