මේ සින්දුව තියනවදෝ
මම අද උදේ සිරසේ ඇහුව සින්දුවක් " එලන්න කලාලේ ගහන්න ගිටරේ " කියල පටන් ගන්නෙ. කොල්ලෙක් and කෙල්ලෙක් මේ සින්දුව කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවනං මට මේක දීපල්ලකො. ටිකක් fast සිංදුවක්.