මේ සින්දුව දන්නවාද?????
මචන්ලා... උබලට මතකද ඉස්සර අයි.ටි.එන් එකෙද කොහෙද ඉන්ග්ලිශ් සින්දුවක් යනව කොන්ඩෙ දිගට වවාගත්ත කොල්ලෙක් රගපානවා.ඌම තමා සින්දුව කියන්නෙත්. සින්දුව මට හරියටම මතක නැ. විඩියො එක නම් ටිකක් මතකයි. එ කොල්ලා කෙල්ලත් එක්ක ආදරෙන් ඉන්නවා. පස්සෙ මොකක් හරි වෙලා කෙල්ලත් එක්කම කෙල්ල ඉන්න ලැලි ගෙදර ගිනි ගන්නවා. කොල්ලව පොලිසියෙන් අතඩන්ගුවට ගන්නවා. හෙන විලක් අයිනෙ ඉන්නෙ. කෙල්ලව වතුරෙ ගිලෙනවා වගෙ පෙන්නනවත් මතකයි. කෙල්ලගෙ ස්කාෆ් එක වතුරෙ ගහගෙන යනවා වගෙ මතකයි. කොල්ලා නිකන් රොබින් හුඩ් වගෙ පොඩ්ඩක්. අඩො මතක එකෙක් ඉන්නව නම් සින්දුව මොකක්ද කියපන්. මන් ගොඩක් චුටි කාලෙ එක අහුවෙ. 98 වගෙ කාලෙ මන් හිතන්නෙ...