මේ සින්දුව හඳුනා ගන්න.!!
හොඳයි මේක කවුරුවත් එලකිරි එකේ කරලා නැතුව ඇති.. මොකද මේ තරඟය ඒ තරම් ම ලේසියි..කරන්න තියෙන්නෙ.. මේ සින්දුව හඳුනා ගන්න එක. ප්රසිද්ධ සින්දුව ක්අනික් පැත්ත හරවලා තියෙන්නෙ. අමතරව පොඩි එෆෙක්ට් එකක් දාලා තියනවා...එච්චරයි.. මම කන්න යනවා.. එද්දි හඳුනාගෙන තියෙයි කියලා හිතනවා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්
ආ තෑගි මොකවත් නෑ හැබැයි
https://clyp.it/ii4h52n5?token=fb7227245973ad3e7ec1f5e1f86eb98e

..නමුත් වැරදියි

mama adamai ahuwe oka.
simple trick ekk ne thiyenne