මේ සින්දුව හොයල දුන්නෙ නෑනෙ උඹල

AnuradhaRa

Well-known member
  • මේ සින්දුව හොයල දුන්නෙ නෑනෙ උඹල

    නෙට් එකේ කොහෙවත් නැත්තං තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්ඩකෝ...

    පරිච්ඡ ඡේද ඉවර කෙරුවට පොතේ පිටු තව තියෙනවා...
    සැබෑ අවසානය කියෙව්වම ඔයත් මං වගෙ අඬනවා...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පරිච්ඡ ඡේද ඉවර කෙරුවට පොතේ පිටු තව තියෙනවා...
    සැබෑ අවසානය කියෙව්වම ඔයත් මං වගෙ අඬනවා...

    මට ADHD තියෙනවාහ් උබ පිටු පෙරලනවාහ්
    කට වහ හිටු වෙසියෙහ් මටහ් මල පනිනවාහ්
     
    AnuradhaRa

    Well-known member
  • පරිච්ඡ ඡේද ඉවර කෙරුවට පොතේ පිටු තව තියෙනවා...
    සැබෑ අවසානය කියෙව්වම ඔයත් මං වගෙ අඬනවා...

    මට ADHD තියෙනවාහ් උබ පිටු පෙරලනවාහ්
    කට වහ හිටු වෙසියෙහ් මටහ් මල පනිනවාහ්

    එහෙනං හෝද ගනින් :lol:

    https://www.youtube.com/watch?v=K69fzuvBJlE&feature=youtu.be&t=526