මේ සිම් එක ගත්ත කෙනෙක් උදව් කරන්න.

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මාත් මිනුවන්ගොඩ පන්සලකට ගියාම දැක්ක ඔය ඔෆර් එක. සිම් එක රු.200/=

    රු.122ක් රීලෝඩ් කලාම සතියකට 15GB හම්බ වෙනවලු. එනි ටයිම් ඩේටා කියලා තමා කිව්වෙ. පීක් , ඕෆ් පීක් කතාවක් නැහැලු.

    හැබැයි, දවස් තුනේ අන්ලිමිටඩ් ඩේටා කතාව කිව්වෙ නැහැ.​
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නිකං දෙනවයි කිව්වත් ඔය මරක්කල සිම් ගන්න එපා යකෝ
    කාලෙන් කාලෙට මොනවාම හරි බාල්දියක් දාලා මිිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ