මේ සියල්ල අහඹුවක්ද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ සියල්ල අහඹුවක්ද?

    අප වසන්නාවු විශ්වය තුල ලක්ෂ සංඛ්‍යාත ග්‍රහමන්ඩල වලින් හෙබි මන්දාකිණි විශාල සංඛ්‍යාවක් ඇත. මේ මන්දාකිණි දූලි වලාවක් මෙන් ඈතට දිස්වන නමුදු මෙම මන්දාකිණි තුල සුර්යයන් කේන්ද්‍ර කරගත් ග්‍රහමන්ඩල විශාල සංඛ්‍යාවක් ඇත. එකිනෙක ග්‍රහලෝකයන් තමන්ගේ කක්ෂයන් වටා භ්‍රමණය වෙමින් ඒ ඒ සුර්යයන් වටා කැරකෙන අතර ඒ සුර්යයන්ද තමන්ට නිශ්චිතවු දිශාවකට ගමන් ගනිති. මෙතරම් අලංකාරව සහ ආරක්ෂාකාරීව සිදුවන විශ්ව ක්‍රියාවලිය දෙස බලන අප හට හැගෙන්නේ මේ සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුවන බවයි. මේ සියල්ල පිටුපස කිසිදු හස්තයක් නොමැත. සියල්ල සිදුවන්නේ අහඹු ලෙස යැයි අපට විශ්වාස කළ හැකිද?

    අප වසන ලොව දෙස බලන කල එය ජීවීන්ට ඉතාමත් හිතකර ලෙස නිමැවී ඇති බව පෙනී යයි. අප පොලව වටා වායුගෝලයක් පවතින අතර එම වායුගෝලය මගින් ජීවීන්ට අවශ්‍ය වාතය සහ ජලය දෙකම සපයයි. ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වායුන් සපයනවා පමණක් නොව ජීවීන්ට අවශ්‍ය ජලය ප්‍රවාහනය කිරීමෙහිලාද වායුගෝලය විසින් සුවිශේෂී මෙහෙයක් ඉටු කරති. ගොඩබිම තිබෙන ජලය සුර්යාගේ රශ්මිය නිසා වායුගෝලයේ ඉහලට ගමන්කර නැවත වැස්සක් ලෙස පොලවට පතිත වන ආකාරය ගැන මඳක් සිතන්න. මේ සියල්ල සිදුවන්නේ චක්‍රාකාරවය. මේ චක්‍රය ඉබේ ඇතිවුවකැයි අපට සිතිය හැකිද?

    සුර්යාගෙන් එන පාරජම්බුල කිරණයන්ගේ අහිතකර බලපෑම් වලින් ලොව ජීවීන් ආරක්ෂා කර ගැනීමෙහිලා ඕසොන් වායු ස්ථරයක් මෙම වායුගෝලයට ඉහලින් පිහිටා ඇත. පොලවෙන් පහෙන් හතරක කොටසක්ම ජලයෙන් යටව තිබෙන අතර ගොඩබිම සහ සාගරය වෙන්ව පවතින්නේ ඉතා පුදුමාකාරවය. චන්ද්‍රිකා ඡායාරූපයකින් පෘථිවිය දෙස බලන්නේ නම් එය මැනවින් දිස්වෙයි. මේ මහා සාගර විසින් පොලොව ජලයේ ගිල්වන අතර තවත් පෙදෙස් වල ගොඩබිම් ඇති කරති. මේ මහා සාගර විසින් පොලව සිසිලසින් තබා ගැනීමට ඉමහත් දායකත්වයක් සපයන අතර එම සාගරයෙහිද ජීවීන් විශාල සංඛ්‍යාවක් වාසය කරති. මේ මහා පෘථිවි ආරක්ෂණ පද්ධතිය ඉබේ ඇති වුවක් කියා අපට සිතිය හැකිද?

    ගස්වැල් මල් වලින් බරවන අතර ඒ මල් අතර අන්තර් පරාගනය සිද්ධ වෙති. එහාට මෙහාට චලනය විය නොහැකි මේ ගස් වැල් වල පරාගනය සඳහා උඩගෙඩි දෙන්නේ වාතයයි. මෙසේ පරාගනය වන මල් පසුව එම ගස්වැල් ඵලබර කරවති. මේ ඵල මහළු වී බිම පතිත වන අතර ඒවායින් බීජ ඇති වී නැවත ගස්වැල් උපදවති. තවත් සමහර ශාකයන් අල වර්ග වලින් නැවත ගස් වැල් බෝ කරති. මේ ගස් වැල් විසින් කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස කර ඔක්සිජන් ප්‍රාශ්වාස කරති. මේ නිසා අනෙකුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිපදවන්නා ලෙසද ගස්වැල් ක්‍රියා කරති. භූමියේ ඇති කඳුහෙල් ආරක්ෂාවට මෙන්ම පොලව තුල ජීවය පවත්වාගෙන යෑමට ගස්වැල් කරනුයේ සුවිශාලවු මෙහෙයකි. මේ ගස්වැල් වල ක්‍රියාකාරීත්වය ගවේෂනය කරන්නන් විසින් පවසන්නේ ඒවායේ පැවැත්ම සැලසුම් සහගතව තිබෙන්නේ ඉතා පුදුමාකාරව බවයි. මේ සියළු සැලසුම් ඉබේ ඇති වී යැයි අපට සිතිය හැකිද?

    පොලව මත සිටින ජීවීන්ගේ පැවැත්මද ඉතා විශ්මිතය. සමහර ජීවීන් බිත්තර දැමීමෙන් ප්‍රජණන ක්‍රියාවලියට දායක වන අතර තවත් කොටසක් සිය කුසයෙන්ම පැටවුන් බිහිකරමින් ඒ කරති. මේ සංසේචන සඳහා ඔවුන්ට දායක වන්නේ ලිංගික ක්‍රියාවලියයි. ප්‍රතිවිරුද්ධ ලිංගික දෙදෙනෙක් එකිනෙකාට සෙනෙහෙ පා පසුව ඔවුන්ගේ එක් වීමෙන් ප්‍රජණනය සිදුවන ආකාරය ගැන ඔබ මඳක් සිතුවාද? ඔවුන්ගේ දිවියේ එක්තරා අවධියකදී විරුද්ධ ලිංගිකයෙක් ගැන හැඟීමක් ආදරයක් ඉබේ ඇති වුයේ කෙසේද? ඔවුන් එකිනෙකාට ඇළුම්ව සිටීමට සිතට සිතිවිලි ඉබේ ඇති වුයේ කෙසේද?

    මේ සියල්ල දෙස බලන කල යම්කිසි විශිෂ්ඨ සැලසුමකින් මෙම සියළු ක්‍රියාවලීන් වෙලී ඇති බව පසක් නොවේද? මේ අතිවිශිෂ්ඨවු සැලසුම ඉබේ ඇති වුවක්ද?


    හුසේන්
    පුත්තලම

    යහමග මාසික ඉස්ලාමීය පුවත් පතෙහි ජනවාරි කලාපයේ පලවු ලිපියකි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    FSM??

    obey1.jpg
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මේ සියල්ල අහඹුවක්ද?
    අපොයි නෑ.... මේ සේරම මෑව්වේ දෙවියන් වහන්සේ... හෑබෑයි පුතෝ දෙවියන් වහන්සේව මෑව්වේ අපේ සීයා... ඒ කිව්වේ ගසබඩපත්තුවේ මුදියන්සේලාගේ ලොකු බන්ඩා.... හා පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපල්ලා.... උබලා කියනව වගේ මේ සේරම පහල වෙන්න ඉබේම බෑරිනම් දෙයියම මේව කලානම්...එච්චර බරපතල දේවල් මවපු පොරක් කොහොමටවත්ම ඉබේ පහලවෙන්න බෑනේ... මොකෝ මෑන් මාර වෑඩකාරයෙක්නේ.... ඉතින් ඒ දෙයියව මෑව්වේ අපේ සීයා කියලා මම කියනවා..... සේරමලා අපේ සීයට වෑදපල්ලා,,,,,
    7376467-md.jpg


    උබලා ලෝකෙ මුල ගෑන කතාකරන්නේ මෑද ඉදලනේ බන්??? ඔලුවක් කියල එකක් ඈත්තටම නෑද්ද?
     
    Last edited:
    • Like
    Reactions: DX-

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඉබේ පහල වුනා = දෙයියා මැව්වා

    • මේවා ඉබේම ඇති වුනා කියල හිතන්න බෑ ඒක නිසා අපි කියනවා මේව දෙයියා මැව්වා කියල
    බලන්න ඉස්ලාම් කොච්චර තාර්කික ආගමක්ද කියල :rolleyes::rolleyes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Cuase > effect > cause effect .......

    1st effect or fruit does not have a cause?


    if you b'live in cause and effect you guys also have no explaination to the first fruits or effect , one can say at one point first cause become the ultimate cause or same time becoming the effect as well

    When some one ask what sin cause the first human being to enter it to this samsara there is no answer

    So same thing happen apply when you ask who create GOD , eventhough we try to explain God is not a created being and he is always existed you can not understand it because you are in the middle of this process

    but if you study carefully you can not say this world has no order we human being are merely an accident

    I think it is more logical to say this world is a creation of all mighty all powerful GOD rather than saying this is just there without no particular order

    One thing is sure science has discover that this world including (space and time) had a beginning

    We know everything does have a beginning has an end also


    This is an chicken or egg kind of question (but today science has proven that Chicken came first which goes pararel with Quran & the Bible) for more info please visit http://www.msnbc.msn.com/id/3823868...ce-science/t/which-came-first-chicken-or-egg/

    According to various studies conducted by me I can tell you one thing no one can either prove or disprove GOD , No one can explain how this world came into exist not even Lord Buddha

    Easiest answer is this is just here or this has no beginning or end

    The reason that science can not prove God is very simple because God is immaterial or according to the holy bible he is a spirit

    Concept like GOD, Heaven, Nirvana is beyond our comprehensibility

    For me I have seen a clear order , greate intillegence and glory in this world not only that Jesus the son fo God came to this world to show God's love and claim to be the creator of this universe

    after Carefully investigate Jesus's life and his teachings including old testaments we can say this world is a creation of Al mighty Father

    This is my personal view