මේ සිරිසේනගේ Body Double වෙන්න බැරිද? සිරිසේන මරන්න තිබ්බ කුමන්ත්රණය සාර්ථක වෙලා සිරිසේනව මරලා දැන් ජනාධිපති විදියට පෙනී සිටින්නේ මහින්දත් එක්ක ඒ කාලේ හිටපු ඩමිය වෙන්න බැරිද බන්? :D