මේ සිරිසේනගේ Body Double වෙන්න බැරිද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ සිරිසේනගේ Body Double වෙන්න බැරිද?

    44795388_2189562064409880_6627068068814127104_n.jpg


    සිරිසේන මරන්න තිබ්බ කුමන්ත්‍රණය සාර්ථක වෙලා සිරිසේනව මරලා දැන් ජනාධිපති විදියට පෙනී සිටින්නේ මහින්දත් එක්ක ඒ කාලේ හිටපු ඩමිය වෙන්න බැරිද බන්? :D