මේ සීන් එක මොකක්ද බන් හැක් වෙලාද කරන්න ට්‍රයි කරනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මට නොටිෆිකේශන් එකක් ආව ඒක cලික් කරාම මෙතනට යන්නෙ.


    1693318322490.png


    මේ ලින්ක් එක cලික් කරාම මෙක එන්නෙ

    1693318467211.png


    ඔතන තියෙන වීඩියෝ එක ප්ලේ කරාම ටියුටොරිඅල් එකක් තියෙන්නෙඔය පල්ලෙහා තියෙන ෆීල්ඩ් දෙක ගන්නෙ කොමද කියලා. :lol:

    :lol: :lol: :lol:

    https://detailed-video-29b30.web.app/detailed video.mp4
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මුන්ට scam කරගන්න තේරෙන්නේ නෑනේ. මට දුන්නනම් ඕක professional look එකක් එන්න හදලා දෙනවා
    scam කරන හැටි කියලා දෙන course එකක් පටන් ගන්න ඕන