මේ සීන් 1 මොකක්ද බං
ක්‍රිකට් ආයතනයේ කෙහෙල් ලෙලි
ක්‍රිකට් ආයතනය තුල සිද්ධවෙන දේවල් වලින් කට්ටිය දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. එත් පොඩ්ඩො රට ගැන තියන කැක්කුමට එලියට ලීක් කරන දේවල්. මේ විදිහට අලුතින්ම ලීක් වෙලා තියෙන්නෙ ක්‍රිකට් ආයතනයෙ කෙහෙල් ලෙලි ඩස්පින්වල කියන කථාව. ජාතකය මෙහෙමයි.
මේකෙ ඉන්නව සුරූපී ලේකම්වරියක්. ඇය වැඩිපුර කැමැත්ත ඉන්දියානු කෙහෙල් කන්න. පසුගිය ලෝක කුසලානෙන් පස්සෙ එහෙම කෙහෙල් කාපු ඉන්දියානු රිලවෙක් හද මැදුරට ගිනි තියල යනව කියල ගුවන් තොටුපලේ වැලපුනේ මෙන්න මෙයි. කොහොම වුනත් මේ ලේකම්වරියට කට්ටිය අල්ල ගන්න තියෙන්නෙ අපූරු හැකියාවක්. මේ හින්ද ක්‍රිකට් ආයතනයෙ කිහිපදෙනෙක්ගෙ අතින් අතට ගිය ලේකම්වරියක් වෙන්නයි සිද්ධ වුනේ. ඒ අතීත කථාව.
පූර්ව සන්දිය තමයි ඊයෙ වෙච්ච නරි නාඩගම. ක්‍රිකට් ආයතනයෙ ඩස්පින් වල කෙහෙල් ලෙලි තියනව කියල පහුගිය ටිකේ සුද්ද පවිත්‍ර කරන්න ආපු අය දැකල. ඉතින් මේක ලැව් ගින්නක් වගේ හැමෝගෙම හිත්වල කුතුහලය අවුලලයි තිබුනෙ. ඒත් කෙහෙල් ගෙඩි කාගෙද කන්නෙ කවුද කියල කවුරුත් දැනං හිටියෙ නැහැ. මේ අල්ල පනල්ලෙ ප්‍රිමිය ලීග් කාර්යයාලයට පොඩ්ඩෙක් ඊයෙ හවස් යාමෙ රබර් ඇහැ දාල. මෙන්න නොමිලේ නිල් බයිස්කෝප් එකක් යනවලු ඇතුලෙ. පොර සන්තෝසෙ වැඩි කමට ඔක්කොටම නිවුස් එක දීල. කෙහෙල් ඉන්දියාවෙන් ආපු කරන්ට් කියන රිලවගෙලු. කාල තියෙන්නෙ දිගට කියන නමක් ඇති ලේකම්වරියමලු. මේක නෝන්ඩි උන ගමන් බේර ගන්න කියල ඇය රොබින් හුඩ් ලෙස හදුන්වන කොන්ඩෙ කපන්නෙ නැති ලොක්ක ගාවට දිව්වලු. එනේ දුක කිය කිය එයාලගෙ ගෙදරත් පැය තුනක් හතරක් නැවතිලා හිටියලු. මේ ආනිසංසයේ බලයෙන් වැඩේ දැකල ලීක් කල අහින්සකයට කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ තීන්දුව දීල ගේම දෙන්නලු හදන්නෙ.
-freehitlanka.com-