අඩෝ ලංකාවේ අවුරුදු 100ක මනුස්සයෙක් මෙහෙම තනියම හිටගෙන කතා කරන්න පුළුවන් මට්ටමක ඉඳියිද? මම නම් දැකලම නෑ.. 
60 වෙද්දි නැගිටගන්න බෑ
එහෙම නෙවේ මචං ඕක වෙන්නෙ අපි ඉපදෙනකොට ඉන්න වැඩිහිටි දිහා බලල හිතනව අම්මෝ මෙයාල කාලයක් ඉන්නව ඒකට අපේ වයසෙ අය තරුණකාලෙම මැරිල යනව කියල. අපි ඉතින් අරකාලෙ තරැණ මැරුන අය ගැන දන්නෙ නෑනෙකොහොමත් 1900 මුල්භාගෙ ඉපදිච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පරමායුෂත් පහු කරලා ලොකු ලෙඩක් දුකකුත් නැතුව ජීවත් වෙලා ඉන්නවා හුගක් වෙලාවට දැකලා තියෙනවා. ඕකට හේතුව මොකද්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.
අඩෝ ලංකාවේ අවුරුදු 100ක මනුස්සයෙක් මෙහෙම තනියම හිටගෙන කතා කරන්න පුළුවන් මට්ටමක ඉඳියිද? මම නම් දැකලම නෑ..
හේතුව ඉතින් ඇමරිකානුවන්ගේ සල්ලි වනසන තොගේ මහ ලොකු නාසා එකත් රන් කරන ඉලුමිනාටි බල්ලෝ තමයි..කොහොමත් 1900 මුල්භාගෙ ඉපදිච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පරමායුෂත් පහු කරලා ලොකු ලෙඩක් දුකකුත් නැතුව ජීවත් වෙලා ඉන්නවා හුගක් වෙලාවට දැකලා තියෙනවා. ඕකට හේතුව මොකද්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.
ඕකුන් තමයි ලංකාවට වස පොහොර පුරුදු කරලා ලංකාවේ කෑම විස කලේ හැට ගණන් වල..


හේතුව ඉතින් ඇමරිකානුවන්ගේ සල්ලි වනසන තොගේ මහ ලොකු නාසා එකත් රන් කරන ඉලුමිනාටි බල්ලෝ තමයි..ඕකුන් තමයි ලංකාවට වස පොහොර පුරුදු කරලා ලංකාවේ කෑම විස කලේ හැට ගණන් වල..
Survivorship biasඑහෙම නෙවේ මචං ඕක වෙන්නෙ අපි ඉපදෙනකොට ඉන්න වැඩිහිටි දිහා බලල හිතනව අම්මෝ මෙයාල කාලයක් ඉන්නව ඒකට අපේ වයසෙ අය තරුණකාලෙම මැරිල යනව කියල. අපි ඉතින් අරකාලෙ තරැණ මැරුන අය ගැන දන්නෙ නෑනෙ

අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.උන් වැඩිපුර ප්‍රෝටීන් කාලා හොදට ඉන්නව මෙහෙ නාකි ඇටයි බතුයි ගිලල 60 වෙද්දි නැගිටගන්න බෑ
ෆස්ට් ෆුඩ්, stress අනන් මනං වලින් මැරෙන එක ඉක්මන් වෙනව ඇති.අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.
ගොඩක් ඔය gen එකේ ලංකාවේ අයත් ඉදලා තියෙනවා 80+ වත්. දැන් ඔය නැති උන රෝනි ද මැල් එහෙමත් 99 යි
අනික් සීන් එක අනික් ජෙන් වල උන් කොච්චර ඉදීද කියන්න තාම කල් නෑ නේ![]()
ඒ සීයගේ කෑම බීම රටාව ගැන හොයලා බලපංApe gewal laga seeya kenek innawa.104i yako.thaniyama awidinna puluwan. habai podi support ekak denna oneh.hodata Katha karannath puluwan.