මේ සීයට අවුරුදු 100ලු.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    අඩෝ ලංකාවේ අවුරුදු 100ක මනුස්සයෙක් මෙහෙම තනියම හිටගෙන කතා කරන්න පුළුවන් මට්ටමක ඉඳියිද? මම නම් දැකලම නෑ.. 🙄

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කොහොමත් 1900 මුල්භාගෙ ඉපදිච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පරමායුෂත් පහු කරලා ලොකු ලෙඩක් දුකකුත් නැතුව ජීවත් වෙලා ඉන්නවා හුගක් වෙලාවට දැකලා තියෙනවා. ඕකට හේතුව මොකද්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.
     
    Sen-lu

    Well-known member
  • කොහොමත් 1900 මුල්භාගෙ ඉපදිච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පරමායුෂත් පහු කරලා ලොකු ලෙඩක් දුකකුත් නැතුව ජීවත් වෙලා ඉන්නවා හුගක් වෙලාවට දැකලා තියෙනවා. ඕකට හේතුව මොකද්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.
    එහෙම නෙවේ මචං ඕක වෙන්නෙ අපි ඉපදෙනකොට ඉන්න වැඩිහිටි දිහා බලල හිතනව අම්මෝ මෙයාල කාලයක් ඉන්නව ඒකට අපේ වයසෙ අය තරුණකාලෙම මැරිල යනව කියල. අපි ඉතින් අරකාලෙ තරැණ මැරුන අය ගැන දන්නෙ නෑනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩෝ ලංකාවේ අවුරුදු 100ක මනුස්සයෙක් මෙහෙම තනියම හිටගෙන කතා කරන්න පුළුවන් මට්ටමක ඉඳියිද? මම නම් දැකලම නෑ.. 🙄

    මම දන්න දෙන්නෙක් හිටියා. දැන් නම් දෙන්නම නැති වෙලා. වැඩේ කියන්නෙ දෙන්නම් ඉංග්‍රීසි ගුරුවරු. අවුරුදු 100ක් 101ක් දෙන්නම ජීවත් උනා. මට මතකයි ඒ කාලෙ පුතාගේ/මුණුබුරාගේ කාර් එකටත් දුවලා ගිහින් නගින්නෙ එක්කෙනෙක්. ඒ මදිවට කඩේට අරහෙට මෙහෙට යනවා අවුලක් නැතුව.

    දවසක් අපේ ආච්චි ලෙඩින් කිව්වම (උන්දැට 85ක් විතර ) එයා අහනවා මෙච්චර ඉක්මනට ලෙඩ වෙන්නෙ කොහොමද මට වඩා හෙන බාලයිනෙ එයා කියලා. :D :D

    අනික් එක්කෙනා නම් ගොඩක් ගෙදරම හිටියෙ. හැබැයි පොත් කියවලා ඇවිදලා කරලා හිටියා. දන්න විදිහට දෙන්නම නැති උනා මෙලෝ ලෙඩක් නැතුව.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කොහොමත් 1900 මුල්භාගෙ ඉපදිච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පරමායුෂත් පහු කරලා ලොකු ලෙඩක් දුකකුත් නැතුව ජීවත් වෙලා ඉන්නවා හුගක් වෙලාවට දැකලා තියෙනවා. ඕකට හේතුව මොකද්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.
    හේතුව ඉතින් ඇමරිකානුවන්ගේ සල්ලි වනසන තොගේ මහ ලොකු නාසා එකත් රන් කරන ඉලුමිනාටි බල්ලෝ තමයි..:frown: ඕකුන් තමයි ලංකාවට වස පොහොර පුරුදු කරලා ලංකාවේ කෑම විස කලේ හැට ගණන් වල..:angry::angry::angry:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මම දන්න තුන් දෙනෙක් ඉන්නව 98, 98, 96 දෙන්නෙක් ආච්චි ල අනික් එක්කෙනා සීයා කෙනෙක් තනියම වැඩ ටික කරගන්නවා පාරෙ එහෙම නම් යන්නෙ නෑ තනියම
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලංකාවේ උන් අවුරුදු පනහ පන්නට පස්සේ ලබන ආත්මේ ගැන විතරයි නේ හිතන්නේ ..
    තව අවුරුදු 50 ක් ජීවත් වෙන්න නෙවෙයි ඕනි.. ලැබුණ නැති සැප සම්පත් ලබන ආත්මේ විදින්න තමා ඕනි..

    හේතුව ඉතින් ඇමරිකානුවන්ගේ සල්ලි වනසන තොගේ මහ ලොකු නාසා එකත් රන් කරන ඉලුමිනාටි බල්ලෝ තමයි..:frown: ඕකුන් තමයි ලංකාවට වස පොහොර පුරුදු කරලා ලංකාවේ කෑම විස කලේ හැට ගණන් වල..:angry::angry::angry:

    කවුරුවත් කාවන වසක් නෙවෙයි යකූ..
    තුන් වේලක් පිඟාන පුරවලා බත් කාලා මෙලෝ වැඩක් නොකර දවසින් බාගයක් නිකන් හිටියාම ඕනි එකෙක් ලෙඩ වෙනවා අවුරුදු පනහ වෙද්දී ..

    මම දන්න විදියට සුද්දෝ දවසට එක වේලක් හොදට කනවා. ඒකත් ගොඩක් ප්‍රෝටීන්..
    පුළුවන් හැම එකම එක්කෝ පයින් නැත්තම් බයිසිකල් වැඩට එන්නේ
    ------ Post added on Mar 4, 2024 at 5:34 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එහෙම නෙවේ මචං ඕක වෙන්නෙ අපි ඉපදෙනකොට ඉන්න වැඩිහිටි දිහා බලල හිතනව අම්මෝ මෙයාල කාලයක් ඉන්නව ඒකට අපේ වයසෙ අය තරුණකාලෙම මැරිල යනව කියල. අපි ඉතින් අරකාලෙ තරැණ මැරුන අය ගැන දන්නෙ නෑනෙ
    Survivorship bias :yes:
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    උන් වැඩිපුර ප්‍රෝටීන් කාලා හොදට ඉන්නව මෙහෙ නාකි ඇටයි බතුයි ගිලල 60 වෙද්දි නැගිටගන්න බෑ
    අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.

    ගොඩක් ඔය gen එකේ ලංකාවේ අයත් ඉදලා තියෙනවා 80+ වත්. දැන් ඔය නැති උන රෝනි ද මැල් එහෙමත් 99 යි

    අනික් සීන් එක අනික් ජෙන් වල උන් කොච්චර ඉදීද කියන්න තාම කල් නෑ නේ 😂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.

    ගොඩක් ඔය gen එකේ ලංකාවේ අයත් ඉදලා තියෙනවා 80+ වත්. දැන් ඔය නැති උන රෝනි ද මැල් එහෙමත් 99 යි

    අනික් සීන් එක අනික් ජෙන් වල උන් කොච්චර ඉදීද කියන්න තාම කල් නෑ නේ 😂
    ෆස්ට් ෆුඩ්, stress අනන් මනං වලින් මැරෙන එක ඉක්මන් වෙනව ඇති.

    මං කොහෙහරි රිසච් එකක්‌ කියව්ව අපි පාවිච්ච් කරන ගොඩක් දේවල් එක්ක අගට ප්ලාස්ටික්, පිළිකාකාරක්‌ ඇතුල් වෙනව කියල. ඒවත් හේතු වෙනව ඇති අඩු වයසින් එන ලෙඩ and දෙඅත්ස් වලට.