මේ සීයට අවුරුදු 100ලු.. 😱

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ෆස්ට් ෆුඩ්, stress අනන් මනං වලින් මැරෙන එක ඉක්මන් වෙනව ඇති.

    මං කොහෙහරි රිසච් එකක්‌ කියව්ව අපි පාවිච්ච් කරන ගොඩක් දේවල් එක්ක අගට ප්ලාස්ටික්, පිළිකාකාරක්‌ ඇතුල් වෙනව කියල. ඒවත් හේතු වෙනව ඇති අඩු වයසින් එන ලෙඩ and දෙඅත්ස් වලට.
    ප්ලාස්ටික් වතුර බෝතල්, ඇලුමිනියම් බෝල් ,ප්ලාස්ටික් කටින් ප්ලෙට් ඕවගෙන් එක එක ජාතියෙන් අංශු එකතු වෙනව කෑමට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ෆස්ට් ෆුඩ්, stress අනන් මනං වලින් මැරෙන එක ඉක්මන් වෙනව ඇති.

    මං කොහෙහරි රිසච් එකක්‌ කියව්ව අපි පාවිච්ච් කරන ගොඩක් දේවල් එක්ක අගට ප්ලාස්ටික්, පිළිකාකාරක්‌ ඇතුල් වෙනව කියල. ඒවත් හේතු වෙනව ඇති අඩු වයසින් එන ලෙඩ and දෙඅත්ස් වලට.
    මැරෙන එක ඉක්මන් වෙනවට වඩා මම නම් ඕක දකින්නෙ වෙනත් විදිහකට. ඒ කාලෙ ගෙදරක ළමයි ගොඩක් හැදුවා ඒ වගේම ප්‍රතිකාර අනම් මනම් දියුණු නැති නිසා බේරුණේ හොඳම ටික විතරයි. අනික් ළමයි පොඩි කාලෙම නැති උනා. මම අහලා තියෙන විදිහට අපේ අම්මලාට කලින් ජෙනරේශන් එකේ ළමයෙක් ඇබෝර්ට් හරි නැත්නම් කලින් මැරුනේ හරි නැති ගෙයක් හොයාගන්නත් අමාරුයි.

    දැන් ඉක්මණින් නැතිවෙන්නෙ ඒ වගේ ප්‍රශ්න ඇතුව ඉපදිලා දොස්තරලාගෙ හා අලුත් බෙහෙත් වල පිහිටෙන් අල්ලගෙන ඉන්න කට්ටිය වෙන්න පුලුවන්. දුර්වල ජාන. ඔය එකපාරට නැති උනා හිටපු ගමන් පණ ගියා කියන තරුණ එවුන්ගෙ කතන්දර කීපයක් බැලුවම පේනවා පිටින් නොකිව්වට එක්කෝ උන්ට පොඩි කාලෙම මොකක් හරි අවුලක් තිබිලා. එක්කෝ පිට මිනිස්සු දන්නෙ නැති උනාට උන් දුවලා තියෙන්නෙ බේත් වලින්.

    මම හැම එකම එහෙමයි කියලා ජෙනරලයිස් කරනවා නෙමෙයි. එහෙම නැති එව්වත් ඇති. මොනවා උනත් කෑම රටාව බලපානවා කියන එකත් අහක දාන්න බැරි කතාවක්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    එකගයි මචන් එකත් එක හේතුවක් වෙන්ඩ පුලුවන් :yes:
     
    • Like
    Reactions: NRTG