මේ සීරිස් වින් එක ගැන සැකයක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    තාත්ති වගේ ඉන්න ජේශා ශම්මි පුතාට දීපු ගිෆ්ට් එකක් එකක් වෙන්න බැරිද..ලොන්තයන්ට තිබ්බ දැඩි අප්‍රසාදයට පිලියමක් වශයෙන් :eek:
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    Kohli sharma nathuwa hitiyanam ehema kiyala hitanna tibba. Legends la dennekta ehema kicha wenna dei kiyala hitannanam ba. Un denna nathi dawasata indian team eka monawageda kiyala natanam hitagannath baa.
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මොකක්ද බන් ඔය තාත්තා පුතා සීන් එක? කවුරු හරි පහදන්න..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Mechchara gap thiyala kai kiyala hithanna amarui.
    Kohli and Sharma dennama out wune low scores walin.
    Ape unge welawa hodai. Team ekama thamange place eka gena avabodayen sellam kara.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,443
    3,150
    113
    1. ටොස් එක
    2. ෆාස්ට් බෝලස්ලගෙ ඉන්ජර්ඩ් එක්ක හැදුව පිච් ටික

    වෙන දෙයක් නෙවේ
    ඔක්කොම හොදට උනා :yes:
     
    • Like
    Reactions: Naughtykolla48

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    නෑ, සනත් ගහන කනේ පාරවල් කන්න බැරිව. අනිවා ඌ කනේ පාරවල් හරි ගියේ නැත්නම් පුප පලනවා, තඩි බාවෙන්
    Uge ekata thadi kiyanawa nam ube eka hithaganna puluwan
     
    • Haha
    Reactions: Honda.putha

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අපේ ගෙදර කොරහෙත් කිබුල්ලු ඉන්නව පේනව වෙලාවකට මට
     
    • Haha
    Reactions: Honda.putha