මේ සීරීස් එක බාගන්ඩ

AnuradhaRa

Well-known member
  • මේ සීරීස් එක බාගන්ඩ

    ලින්ක් එකක් දියව්කො.. :P

    Fringe-season-4-poster.jpg



    The last ship සීරීස් එකනං වැඩක්ම නෑ.. මට එපා වුණා..
    හමුදාකාරයින්ගෙ පඩ සෝ ටිකක්නෙ තියෙන්නෙ :sorry:


    මම බලපු හොඳම කතාව The 100, ඊළඟට Game of Thrones..
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    මම බලපු හොඳම කතාව The 100, ඊළඟට Game of Thrones..


    :rofl::rofl::rofl:
    උබට 100 එක හොදයිද GOT එකට වඩා. :rofl::rofl:
    ඔයිට වඩා කොච්චර හොද ඒවා තියෙනවද බන්.
    breaking bad
    lost
    ඕවත් බලපන්.

    මෙහෙමයි ඉතින් කතාවක් නැතුව පටන් ගත්ත වෙලාවේ ඉදන් මිනීමරන ඒවා බලන උන්ට ඕවා හරි යන්නේ නැ