මේ සීරීස් එක මතක ද? ❤️‍🔥

NPC

Well-known member
  • දිය කඩ ඉම - Water Margin




    ආයෙ බලන්න ආස අයට - YouTube

    පොතකුත් තියෙනව;

    IMG_20240117_163335.jpg


    IMG_20240117_163401.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ ඕක හෙන ආසාවෙන් බලනවා ඉස්සර පොඩි කාලේ...චූටි කෝප්පවල තේ බොනවා වගේ තියෙන සීන් එකයි,,කඩුවක් ගෙනල්ල කෙස් රොදක් එකට අල්ලලා හුලන් පාරක් පිඹල කපල පෙන්නන එකයි,,යටින් මහත් වෙන පත සයිස් කඩු සෙට් එකයි තමයි මේ කතාවේ තදටම හිතට වැදුන දේවල්...:)

    tfs :love:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    longest day in chang an
    mysterious lotus casebook
    blood of youth
    rebel princess ( Monarch Industry )

    C Drama තොගයක් තියෙනවා සුපිරි. බලන්නේ නැ නේ ගොඩක් එවුන්.

    කොරියන් Death Game ලගදී අවේ.
    කියන හින්දා බලපන්කෝ


     

    NPC

    Well-known member
  • දිය කඩ ඉම - Water Margin




    ආයෙ බලන්න ආස අයට - YouTube

    පොතකුත් තියෙනව;

    View attachment 222894

    View attachment 222895


    මේකෙ කොරියන් රීමේක් එකක් තියෙනව 2011 ආව. ඒකෙ කතාව මුල් පොතට හුඟක් ෆේත්ෆුල්. යූටියුබ් එකේ මෑතක් වෙනකං තිබ්බ (මට දැන් ඒක පෙන්නන්නෙ නැහැ) කවුරුහරි ඒකෙ එපි 43 කට ඉන්ග්ලිෂ් සබ් දාපු ප්ලේලිස්ට් එකක්. ටෙලිග්‍රෑම් එකේ නම් තාමත් තියෙනව. ඒකෙ ලූ සිෂෙන් & ලින් චොන්ග් ගෙ කතාව මරු.
     
    • Like
    Reactions: Reincarnator

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩි කාලේ බැලුවා නම් මතකයි. කතාව හරි මතකයක් නෑ දැන්. කොටස් ගොඩක් මඟ හැරුණා වෙන්න ඇති සමහරවිට. වෙනම අමුතු ගතියක් තිබ්බ ඒ කාලේ විධියට
     
    • Like
    Reactions: NPC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    longest day in chang an
    mysterious lotus casebook
    blood of youth
    rebel princess ( Monarch Industry )

    C Drama තොගයක් තියෙනවා සුපිරි. බලන්නේ නැ නේ ගොඩක් එවුන්.

    කොරියන් Death Game ලගදී අවේ.
    කියන හින්දා බලපන්කෝ



    දාපන් නූලක්. මම නන් බලන්නේ නැත්තේ සිරාවටම මට උන්ගේ චරිත වෙන් කරල අදුරගන්න සෙහෙන්නා අමාරුයි
     
    • Haha
    • Like
    Reactions: EnIgma001 and NPC

    NPC

    Well-known member
  • කොටස් ගොඩක් මඟ හැරුණා වෙන්න ඇති සමහරවිට

    කොච්චර ආස වුණත් ඒ කාලෙ එපි දහය පහළවකට වඩා බලාගන්න බැරිවුණා. ඉන්ටනෙට් ඇත්තෙත් නෑ, හොයාගන්න තැනකුත් නෑ. සාංකාව හින්ද මෑතකදි හොයාගෙන සම්පූර්ණයෙන් බැලුව. දැං ලෙඩේ සනීපයි. :P
     

    Sen-lu

    Well-known member
  • longest day in chang an
    mysterious lotus casebook
    blood of youth
    rebel princess ( Monarch Industry )

    C Drama තොගයක් තියෙනවා සුපිරි. බලන්නේ නැ නේ ගොඩක් එවුන්.

    කොරියන් Death Game ලගදී අවේ.
    කියන හින්දා බලපන්කෝ



    Nirwana in fire is good too
     
    • Like
    Reactions: NPC

    NPC

    Well-known member
  • Mu budu wenna balan inna hamuduru kenek neda?
    Mata mathakai thadi gahak polowen ugullala ganna seen ekakuth thibba wage

    කතාවෙ අන්තිමේ ආයෙ හාමුදුරු කෙනෙක් වෙලා අන්තිමට නිවන් දකිනවා.
    ගහ ගලවන්නෙ මීට කලින් සීන් එකේ.


    ------ Post added on Jan 18, 2024 at 3:34 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA