
click bait.ඇයි මොකද්ද මේකෙ තියෙන අවුල? මොනවා වුණත් අහිංසක සතෙකුට පිහිට වුණ එක වටිනවනෙ.
මෙයාව දැක්කම ස්කාර්ලට් ජොහැන්සන් අක්කව මතක් වුණා.![]()
ඇයි මොකද්ද මේකෙ තියෙන අවුල? මොනවා වුණත් අහිංසක සතෙකුට පිහිට වුණ එක වටිනවනෙ.
මෙයාව දැක්කම ස්කාර්ලට් ජොහැන්සන් අක්කව මතක් වුණා.![]()
ඒ ඉතින් මීගමුව පැත්තේ ඉන්න සුද්දියොන්ගෙ තමයි.
Itin 50k unuth 100 200 pahu kerela tamai awilla tiyenneනෙද්දකිං, අඩු කුලේ චැනල් එකක්.. මම නං අඩුම 50k වත් Subs නැත්තං සුද්දන්ගෙ sri lanka travel videos බලන්නෙ නෑ..
Sub සීය දෙසීය තියන එවුං ලංකාවට එන්නෙ Subs හදාගන්න මයි..
proud to be sri lankan set eka innawanane ungen views like ganna tama un enneනෙද්දකිං, අඩු කුලේ චැනල් එකක්.. මම නං අඩුම 50k වත් Subs නැත්තං සුද්දන්ගෙ sri lanka travel videos බලන්නෙ නෑ..
Sub සීය දෙසීය තියන එවුං ලංකාවට එන්නෙ Subs හදාගන්න මයි..

ඒ වුණාට පොඩ්ඩක් ඒ ලුක් එක තියෙනවා.apo ekige laginwath thiyanna ba mekiwa.
ScarJo kiyanne cupiri kellk neh
contact her, she is a nurse.ehema gataluwak na eya kamatinam math kamatiy
අසරණ බල්ලට කරපු උපකාරය වෙනුවෙන් වත් sub එකක් දෙන්න.proud to be sri lankan set eka innawanane ungen views like ganna tama un enne![]()