මේ සුද්දිව නම් එපා වෙනවා!

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ලංකාවේ මිනිස්සු ගානට වැඩිය ලංකාවේ ඇවිදින උන්ගේ යූටියුබ් චැනල් තියෙනවද
     
    • Like
    Reactions: Honda.putha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි මොකද්ද මේකෙ තියෙන අවුල? මොනවා වුණත් අහිංසක සතෙකුට පිහිට වුණ එක වටිනවනෙ. :confused2:

    මෙයාව දැක්කම ස්කාර්ලට් ජොහැන්සන් අක්කව මතක් වුණා.:rolleyes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නෙද්දකිං, අඩු කුලේ චැනල් එකක්.. මම නං අඩුම 50k වත් Subs නැත්තං සුද්දන්ගෙ sri lanka travel videos බලන්නෙ නෑ..

    Sub සීය දෙසීය තියන එවුං ලංකාවට එන්නෙ Subs හදාගන්න මයි..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ඇයි මොකද්ද මේකෙ තියෙන අවුල? මොනවා වුණත් අහිංසක සතෙකුට පිහිට වුණ එක වටිනවනෙ. :confused2:

    මෙයාව දැක්කම ස්කාර්ලට් ජොහැන්සන් අක්කව මතක් වුණා.:rolleyes:
    click bait.:ROFLMAO: I mean my title.
     
    Last edited:
    • Wow
    Reactions: Stimulus mind

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඇයි මොකද්ද මේකෙ තියෙන අවුල? මොනවා වුණත් අහිංසක සතෙකුට පිහිට වුණ එක වටිනවනෙ. :confused2:

    මෙයාව දැක්කම ස්කාර්ලට් ජොහැන්සන් අක්කව මතක් වුණා.:rolleyes:

    apo ekige laginwath thiyanna ba mekiwa.

    ScarJo kiyanne cupiri kellk neh
     
    • Like
    Reactions: Stimulus mind

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නෙද්දකිං, අඩු කුලේ චැනල් එකක්.. මම නං අඩුම 50k වත් Subs නැත්තං සුද්දන්ගෙ sri lanka travel videos බලන්නෙ නෑ..

    Sub සීය දෙසීය තියන එවුං ලංකාවට එන්නෙ Subs හදාගන්න මයි..
    Itin 50k unuth 100 200 pahu kerela tamai awilla tiyenne
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    නෙද්දකිං, අඩු කුලේ චැනල් එකක්.. මම නං අඩුම 50k වත් Subs නැත්තං සුද්දන්ගෙ sri lanka travel videos බලන්නෙ නෑ..

    Sub සීය දෙසීය තියන එවුං ලංකාවට එන්නෙ Subs හදාගන්න මයි..
    proud to be sri lankan set eka innawanane ungen views like ganna tama un enne :lol:
     
    • Like
    Reactions: honesty