මේ සුද්දි කියන එක ඔයාටත් අදාලද මිතුරේ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    උබ නම් ඩොමේන් විකුන ව්කුන, බඩු ගගහා, ආආආආආආආආතල් එකේ ඉන්නවා නේද? :rolleyes:
    What else to do bn.tawa 30 years idiy wedima unoth :oo: oka yay patas gala
     
    • Sad
    Reactions: Kolama

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇයි බං බිස්නස්?
    ow. but ekata fund hoyaganna job ekaka eka level ekakata enna epai. eg: job ekak start karapu kalema 2, 3 lakh ganna bane. kalayak gihin salli ithuru unama thama ithin. eth business kiyana eka sure nane, success failures risk ekath ekka 30 years wage wenakota ena responsibilities ekka failures ganna bayai ne.
     
    • Sad
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    උබ ඔහොම කියපු නිසා කියන්නෙ. මම ජොබ් එකෙන් අයින් වෙද්දි මට වසය 34යි. බැදලා අවුරුද්දයි. එහෙම එකක් නෑ. එකම දේ බිස්නස් එකක් ගොඩ දාගන්න ටිකක් කැප කිරීමක් කරන්න ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    උබ ඔහොම කියපු නිසා කියන්නෙ. මම ජොබ් එකෙන් අයින් වෙද්දි මට වසය 34යි. බැදලා අවුරුද්දයි. එහෙම එකක් නෑ. එකම දේ බිස්නස් එකක් ගොඩ දාගන්න ටිකක් කැප කිරීමක් කරන්න ඕන.
    ඔවු. තමුන්ගෙ දෙයක් කරනව වගේ නෑ එකක්වත්...
    හැබැයි ඉතිං මේ තියෙන තත්වෙ එක්ක අපේ රටේ බිස්නස් එකක් පටන්ගන්නව කියන්නෙත් ලේසි නෑ... කොයි අතට කැරකෙයිද කියන්නත් බෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    No kids no worries

    No Problem Whatever GIF by Tennis TV
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔවු. තමුන්ගෙ දෙයක් කරනව වගේ නෑ එකක්වත්...
    හැබැයි ඉතිං මේ තියෙන තත්වෙ එක්ක අපේ රටේ බිස්නස් එකක් පටන්ගන්නව කියන්නෙත් ලේසි නෑ... කොයි අතට කැරකෙයිද කියන්නත් බෑ...

    කෙටියෙන්ම කිව්වොත් ලංකාවෙ ඉදන්, ලංකාවෙම උන්ට වැඩ කරලා, රුපියල් හම්බ කරලා නම් අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ උන්ට ලේසියෙන් ගොඩ ඒමක් නෑ බං.

    ඉතින් මම නම් එද ඉදන් මේකෙ උන්ටත් කිව්වෙ IT sevices පිටරටවලට (ex: USA, Australia) දෙන පොඩි ඒජන්සි එකක් කරන්න කියලා. ටිකක් මහන්සි වෙන්න ඕන තමයි. හැබැයි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන නෑ, ලංකාවෙ ඇතුලෙ තරගයක් නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න නෑ.