Yeah but what is the best alternative.If everything was perfect you would get depressed anyway
Like world of barbieBut I thinks it depends on the mind set of people.

Like world of barbie![]()

What else to do bn.tawa 30 years idiy wedima unothඋබ නම් ඩොමේන් විකුන ව්කුන, බඩු ගගහා, ආආආආආආආආතල් එකේ ඉන්නවා නේද?![]()
oka yay patas galaWhat else to do bn.tawa 30 years idiy wedima unothoka yay patas gala
Hitala wedak ne ithin athal eke inna tiyenne.hitanna giyama epa wenawa.terumakuth ne kotchata hituwath jivath wenna epaye marennayeඒකත් ඇත්ත බං. අන්තිමට නිකන් World End නැග්ගා වගේ තමයි.
wena karanna deyak nane bn. jeewath wenna job ekak karannama epai.
ow. but ekata fund hoyaganna job ekaka eka level ekakata enna epai. eg: job ekak start karapu kalema 2, 3 lakh ganna bane. kalayak gihin salli ithuru unama thama ithin. eth business kiyana eka sure nane, success failures risk ekath ekka 30 years wage wenakota ena responsibilities ekka failures ganna bayai ne.ඇයි බං බිස්නස්?
ow. but ekata fund hoyaganna job ekaka eka level ekakata enna epai. eg: job ekak start karapu kalema 2, 3 lakh ganna bane. kalayak gihin salli ithuru unama thama ithin. eth business kiyana eka sure nane, success failures risk ekath ekka 30 years wage wenakota ena responsibilities ekka failures ganna bayai ne.
ඔවු. තමුන්ගෙ දෙයක් කරනව වගේ නෑ එකක්වත්...උබ ඔහොම කියපු නිසා කියන්නෙ. මම ජොබ් එකෙන් අයින් වෙද්දි මට වසය 34යි. බැදලා අවුරුද්දයි. එහෙම එකක් නෑ. එකම දේ බිස්නස් එකක් ගොඩ දාගන්න ටිකක් කැප කිරීමක් කරන්න ඕන.
ඔවු. තමුන්ගෙ දෙයක් කරනව වගේ නෑ එකක්වත්...
හැබැයි ඉතිං මේ තියෙන තත්වෙ එක්ක අපේ රටේ බිස්නස් එකක් පටන්ගන්නව කියන්නෙත් ලේසි නෑ... කොයි අතට කැරකෙයිද කියන්නත් බෑ...
Munta love ,bf ,gf arenna wena topic nedda ban.malama apriyay mun set eka.