මේ සුද්දි කියන එක ඔයාටත් අදාලද මිතුරේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය ඔක්කොම තියෙන එකෙක් මොකටද හුම්තෝ මේකිව බදින්නේ

    Surprise Explode GIF
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    True but decent alternative ekakata tiyenne business ekak patan ganna eka witharai, eka tikak volatile me welawe (unless something digital related) mehe but ekenuth tax anan manan okkoma kapenawa so effort vs pure roi bit better but nothing significant (mekatat shot eka denawa ranilappachi within a year).

    Anthimata itin api non-stop hamster race ekak duwanawa 60-70 years max inna :baffled: ekath anthimata hamster heart attack hadila watenawa wage iwarai:dull:

    slow down GIF
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ow. but ekata fund hoyaganna job ekaka eka level ekakata enna epai. eg: job ekak start karapu kalema 2, 3 lakh ganna bane. kalayak gihin salli ithuru unama thama ithin. eth business kiyana eka sure nane, success failures risk ekath ekka 30 years wage wenakota ena responsibilities ekka failures ganna bayai ne.

    ehema ekak ne man jiwitheta job ekak karala ne
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    කෙටියෙන්ම කිව්වොත් ලංකාවෙ ඉදන්, ලංකාවෙම උන්ට වැඩ කරලා, රුපියල් හම්බ කරලා නම් අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ උන්ට ලේසියෙන් ගොඩ ඒමක් නෑ බං.

    ඉතින් මම නම් එද ඉදන් මේකෙ උන්ටත් කිව්වෙ IT sevices පිටරටවලට (ex: USA, Australia) දෙන පොඩි ඒජන්සි එකක් කරන්න කියලා. ටිකක් මහන්සි වෙන්න ඕන තමයි. හැබැයි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන නෑ, ලංකාවෙ ඇතුලෙ තරගයක් නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න නෑ.
    Kohomada mchn start kale mulinma? Job waladi gatta experience, contacts walin da?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Just avoid toxic people and live in a way that pleases you and keeps you healthy (and wealthy)
     
    • Like
    Reactions: Kolama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    I'd like to know what she's doing for living???
    If your answer is TikTok. That's the end of our conversation.

    If not,

    I don't know what she's thinking. How tf a government runs without tax money??? What about inflation :lol:
    Yall remember Lybian govt?? What happened to them??? Fucking destroyed in a short while.

    What if she got 50 million in her pocket, do you think now she would curse the government?? I don't think so.:P

    125149.jpg
     
    • Like
    Reactions: Kolama

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    this is fucking correct. but more than 99% people cant understand it. even they won't try to understand for like next 500 years. they are just like zombies and voting to bloody politicians.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kohomada mchn start kale mulinma? Job waladi gatta experience, contacts walin da?

    මම ජොබ් එක කරන කාලේ digital marketing තමයි මචන් ගොඩක් කලේ. ඊට පස්සෙ ජොබ් එකෙන් 2014දි අයින් වෙලා මගෙ digital marketing agency එක පටන් ගත්තා.

    මුලින්ම ලෝකල් මාකට් එක තමයි ට්‍රයි කලේ. ඒත් අපේ එවුන් පොලු තියෙන හින්දා සහ වෙලාවට සල්ලි දෙන්නෙ නැති නිසා එපා වෙලා... Odesk, Fiverr, Freelancer.com වගේ සයිට්ස්වල foreign ක්ලයන්ට්ස්ලට වැඩ කරලා, හෙමීට ක්ලයන්ට් බේස් එක හදාගෙන තමයි වැඩේ ගොඩ දා ගත්තෙ.

    මේ වැඩේට contacts ඕන වුනේ/වෙන්නෙ නෑ. මම දාපු මේ පරන ත්‍රෙඩ්ස් බලපන්.


    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/page-2
     
    • Love
    Reactions: AlphaVille

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Yeah but what is the best alternative.If everything was perfect you would get depressed anyway
    ඩිප්‍රෙශන් කියන්නෙ ඉලූශන් එකක්. ඇත්තටම ඩිප්‍රෙශන් එකක් නෑ. ඕක ඔය මනස්ගාතයක්.
     
    • Haha
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    ඩිප්‍රෙශන් කියන්නෙ ඉලූශන් එකක්. ඇත්තටම ඩිප්‍රෙශන් එකක් නෑ. ඕක ඔය මනස්ගාතයක්.
    Yes but illusion is real
     
    • Haha
    Reactions: Kolama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඇයි බං බිස්නස්?
    බිස්නස් විතරක් ලෝකෙක තියෙන්නෙ කොහොමද? බිස්නස් එකක් හැදෙනව කියන්නෙම සේවකයො ඕනා. බිස්නස් කරල තමන්ට විතරක් ඕකෙන් ගැලවෙන්න පුලුවන්. හැබැයි ලෝකෙ order එක වෙනස් වෙන්නෙ නෑ. ඇත්තටම තවත් ඒකට contribute කරන එක වෙන්නෙ.

    True but decent alternative ekakata tiyenne business ekak patan ganna eka witharai, eka tikak volatile me welawe (unless something digital related) mehe but ekenuth tax anan manan okkoma kapenawa so effort vs pure roi bit better but nothing significant (mekatat shot eka denawa ranilappachi within a year).

    Anthimata itin api non-stop hamster race ekak duwanawa 60-70 years max inna :baffled: ekath anthimata hamster heart attack hadila watenawa wage iwarai:dull:

    slow down GIF
    නෑ ඕකට තියෙන එකම alternative එක බිස්නස් නෙමේ. අඩුම ගානෙ ඒක alternative එකක්වත් නෙමේ මම උඩ කිවුව වගේ.
    ඕකට තියෙන විසඳුම තමයි සමාජවාදය/communism. ඒත් ඒකට අපි ස්වභාවිකවම කැමති නෑ, මොකද අපිට හැමතිස්සෙම ඕනෙ අනිත් උන්ට වඩා ඉහළට යන්න. ලෑලි ගෙදර ඉන්න එකාටත් ඕනෙ ඌට සාපේක්ෂ වටපිටාවෙ හරි පොරක් වෙන්න. ඌ සමහරවිට ජීවිත කාලෙම පොරක් නොවුනත් අර hope එක තමා ඌව රන් කරන්නෙ. Communism ඇතුලෙ ඒක නෑ.

    ------ Post added on Sep 11, 2023 at 7:14 PM
     
    Last edited: