ekath anthimata hamster heart attack hadila watenawa wage iwarai
ow. but ekata fund hoyaganna job ekaka eka level ekakata enna epai. eg: job ekak start karapu kalema 2, 3 lakh ganna bane. kalayak gihin salli ithuru unama thama ithin. eth business kiyana eka sure nane, success failures risk ekath ekka 30 years wage wenakota ena responsibilities ekka failures ganna bayai ne.
Kohomada mchn start kale mulinma? Job waladi gatta experience, contacts walin da?කෙටියෙන්ම කිව්වොත් ලංකාවෙ ඉදන්, ලංකාවෙම උන්ට වැඩ කරලා, රුපියල් හම්බ කරලා නම් අපි උබලා වගේ මධ්‍යම පන්තියෙ උන්ට ලේසියෙන් ගොඩ ඒමක් නෑ බං.
ඉතින් මම නම් එද ඉදන් මේකෙ උන්ටත් කිව්වෙ IT sevices පිටරටවලට (ex: USA, Australia) දෙන පොඩි ඒජන්සි එකක් කරන්න කියලා. ටිකක් මහන්සි වෙන්න ඕන තමයි. හැබැයි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන නෑ, ලංකාවෙ ඇතුලෙ තරගයක් නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න නෑ.


freelance da bro? oya development side eke neda?ehema ekak ne man jiwitheta job ekak karala ne
Kohomada mchn start kale mulinma? Job waladi gatta experience, contacts walin da?
ඩිප්‍රෙශන් කියන්නෙ ඉලූශන් එකක්. ඇත්තටම ඩිප්‍රෙශන් එකක් නෑ. ඕක ඔය මනස්ගාතයක්.Yeah but what is the best alternative.If everything was perfect you would get depressed anyway
Yes but illusion is realඩිප්‍රෙශන් කියන්නෙ ඉලූශන් එකක්. ඇත්තටම ඩිප්‍රෙශන් එකක් නෑ. ඕක ඔය මනස්ගාතයක්.
බිස්නස් විතරක් ලෝකෙක තියෙන්නෙ කොහොමද? බිස්නස් එකක් හැදෙනව කියන්නෙම සේවකයො ඕනා. බිස්නස් කරල තමන්ට විතරක් ඕකෙන් ගැලවෙන්න පුලුවන්. හැබැයි ලෝකෙ order එක වෙනස් වෙන්නෙ නෑ. ඇත්තටම තවත් ඒකට contribute කරන එක වෙන්නෙ.ඇයි බං බිස්නස්?
නෑ ඕකට තියෙන එකම alternative එක බිස්නස් නෙමේ. අඩුම ගානෙ ඒක alternative එකක්වත් නෙමේ මම උඩ කිවුව වගේ.True but decent alternative ekakata tiyenne business ekak patan ganna eka witharai, eka tikak volatile me welawe (unless something digital related) mehe but ekenuth tax anan manan okkoma kapenawa so effort vs pure roi bit better but nothing significant (mekatat shot eka denawa ranilappachi within a year).
Anthimata itin api non-stop hamster race ekak duwanawa 60-70 years max innaekath anthimata hamster heart attack hadila watenawa wage iwarai
![]()