මේ සුරූපී නළගන ඔත්තුකාරියක්.

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
මේ සුරූපී නළගන ඔත්තුකාරියක්.

ලොව කැළබු මේ සරාගී නළගන සැබැවිනම පළමු ලෝක යුද්ධයේ ඔත්තුකාරියක්.මරණ දඩුවම උරුම කරගත් මේ ඇගේ කතාවයි.

ප්‍රංශය විසින් 1917 ඔක්තෝම්බර් 15 වැනිදා යුරෝපයේ ඉතා ප්‍රසිද්ධව සිටි කාන්තාවකට මරණ දණ්ඩනයට නියම කරනවා. ඇයට මරණ දණ්ඩනය නියම වුයේ ප්‍රංශයට විරුද්ධව ජර්මනිය වෙත ඔත්තු සපයා සෙබළුන් දහස් ගණනකට මරණය උදා කළ නිසයි.ඇය ප්‍රසිද්ධ වුයේ ‘මාතා හාරි’ යන නමින් වුවත් ඇගේ සැබෑ නම මාගරිතා සෙල්.

 
Last edited:

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
මාටාහාරී...... ස්පයි ගේ නම මාතාහාරී...........

එය මම නිවැරදි කළා.බොහොම ස්තුතියි.
 
  • Like
Reactions: Iintercooler

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]මාටාහාරී..........ලොල්.....[/FONT]

    [FONT=&quot]ඔය ස්පයි ගේ නම මාතාහාරී...........[/FONT]

    [FONT=&quot]කවුද යකෝ මේවායේ ස්ක්‍රිප්ට් ලියන හරක්...[/FONT]????
    :yes::yes:
    මේකේ ෆිල්ම් එකකුත් ඉස්සර තිබුන නේද? මාතාහරී.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    profilepic565661_2.gif
    [/CENTER]
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    [FONT=&quot]මාටාහාරී..........ලොල්.....[/FONT]

    [FONT=&quot]ඔය ස්පයි ගේ නම මාතාහාරී...........[/FONT]

    [FONT=&quot]කවුද යකෝ මේවායේ ස්ක්‍රිප්ට් ලියන හරක්...[/FONT]????[FONT=&quot][/FONT]


    True