මේ සුරූපී නළගන ඔත්තුකාරියක්.
ලොව කැළබු මේ සරාගී නළගන සැබැවිනම පළමු ලෝක යුද්ධයේ ඔත්තුකාරියක්.මරණ දඩුවම උරුම කරගත් මේ ඇගේ කතාවයි.
ප්රංශය විසින් 1917 ඔක්තෝම්බර් 15 වැනිදා යුරෝපයේ ඉතා ප්රසිද්ධව සිටි කාන්තාවකට මරණ දණ්ඩනයට නියම කරනවා. ඇයට මරණ දණ්ඩනය නියම වුයේ ප්රංශයට විරුද්ධව ජර්මනිය වෙත ඔත්තු සපයා සෙබළුන් දහස් ගණනකට මරණය උදා කළ නිසයි.ඇය ප්රසිද්ධ වුයේ ‘මාතා හාරි’ යන නමින් වුවත් ඇගේ සැබෑ නම මාගරිතා සෙල්.

Last edited: