මේ සෙරප්පු ඩිසයින් ලංකාවෙ ගන්න තියෙනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113

    අඩෝ මේ ඩිසයින් එක ලංකාවේ ගන්න තියෙනවද? මේක අස්සට එබිලා තියෙන්නෙ. නොර්මල් ඒවා වගේ ෆ්ලැට් නෑ. පට්ට සනීපයි. මේ දෙක මීට පට්ට කාලෙකට කලින් තායිලන්ඩ් ගිය වෙලාවේ ගත්තෙ. මේ ජාතිය නැද්ද බන් ලංකාවෙ හොයාගන්න.

    • Haha
    Reactions: J Starlin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    :Pහරි උබ තායිලන්ඩ් ගිහින් තියනවා.. noted

    නොදකින් ෆේල් පොන්නයා. ඔච්චර හීනමානෙන් ඉන්න එපා පොන්ස්. 🤭 🤭
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,785
    113
    නොදකින් ෆේල් පොන්නයා. ඔච්චර හීනමානෙන් ඉන්න එපා පොන්ස්. 🤭 🤭
    නොදකින් ෆේල් පොන්නයා. ඔච්චර හීනමානෙන් ඉන්න එපා පොන්ස්.
    🤭
    🤭
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    අඩෝ මේ ඩිසයින් එක ලංකාවේ ගන්න තියෙනවද? මේක අස්සට එබිලා තියෙන්නෙ. නොර්මල් ඒවා වගේ ෆ්ලැට් නෑ. පට්ට සනීපයි. මේ දෙක මීට පට්ට කාලෙකට කලින් තායිලන්ඩ් ගිය වෙලාවේ ගත්තෙ. මේ ජාතිය නැද්ද බන් ලංකාවෙ හොයාගන්න.

    design eka nm okama newe but Skechers / UA eka tianawa
     
    • Love
    Reactions: tharakaf