මේව ලංකාවෙ ගන්න තියෙනවද ?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    තියෙනවා . බන් .

    ඒක ගන්නවට වඩා උබ චිකන් ටිකක් ගෙනල්ල , තම්බල ගනින් . ඊට පස්සේ කටු ටික අයින් කරලා , ලුණු , ගම්මිරිස් , සෝය සෝස් ටිකක් එහෙම දාල , බ්ලෙන්ඩර් කරහන් පේස්ට් එකක් වෙනකන් . එකටම සුදුළුණු ටිකක් එහෙම දාල ගනින් ඕනෙනම් . මයෝනිස් ටිකක් හරි චීස් සෝස් හරි එහෙම දාල ගත්තම පේස්ට් එකක් විදිහට ගාලා කෑවකි .
     
    • Like
    Reactions: Asmodeus

    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    Try Crestcat eke yata tiyena foodcity eka nettan One Gall Face eke tiyena food city eke badu tiyenava sure
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචං. ගෙදර හදාගන්න පුලුවන් ලේසියෙන්. චිකන් කටු නැතුව අරන් තම්බලා බ්ලෙන්ඩර් කරලා මයෝනීස් ලුනු ගම්මිරිස් එහෙම ගානට දාලා හදලා ගත්තෑකි. :yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    113779--01--1555687824.jpeg


    ඔය තියෙන්නේ
    ------ Post added on Apr 8, 2025 at 2:40 PM