මේ හාමුදුරුවෝ නම කවුද? 🤔

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    කේන්දරේ බලව ගන්න ඕනෙ. මේ හාමුදුරුවෝ හොදයි කියලා කට්ටිය කියනවා. සමහරු කියනවා ඉන්දියානු සොප්ට්වෙයාර් එකකට දාලා සිංහලෙන් ලියලා දෙනවා කියල. මේ හාමුදුරුවෝ නම කවුද කොයි පංසලේද වැඩ ඉන්නෙ?








    file-00000000b9f48211be07d825d992e950.png
     
    • Haha
    Reactions: weer 11 and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,798
    8,433
    113
    මේ අපේ ලොවිටුස් නායක හිමි නේ.. මේ හාමුදුරුවෝ කේන්දර කියන්නේ අරාබි ක්‍රමේට
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,289
    5,724
    113
    ලොව්ටුස් මෙහෙ වරෙන් ඇත්ත කියාපන් :ROFLMAO: මේ උබද... කවද්ද මහන උනේ😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,691
    1,423
    113
    United States
    උඩ කියපු වැලහිටියාවේ සුමණසාර හිමි තමයි වගේ, කේන්දරේ බලවගන්න යන්න කලින් පන්සලට කෝල් එකක් දාලා දවසයි වෙලාවයි අහගෙනම පලයන් බන්
     
    • Like
    Reactions: waca

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,896
    2,936
    113
    රජරට
    කේන්දරේ බලව ගන්න ඕනෙ. මේ හාමුදුරුවෝ හොදයි කියලා කට්ටිය කියනවා. සමහරු කියනවා ඉන්දියානු සොප්ට්වෙයාර් එකකට දාලා සිංහලෙන් ලියලා දෙනවා කියල. මේ හාමුදුරුවෝ නම කවුද කොයි පංසලේද වැඩ ඉන්නෙ?