a kiiwe, me gollo inne kaleka wagene... anith kattiya loku pansal hadagena ehemane
a kiiwe, me gollo inne kaleka wagene... anith kattiya loku pansal hadagena ehemane
ow ban they re real monk
son of buddha
they keep finding the noble truth
temple sanga are either businessman or politician
"son" means in Buddhism that who ever follow 'Buddha's path' , becomes a sonhow they could be son of buddha?
buddha had only one son. rahula
there are no evidence of buddha's other relationships
ewunata mole naane. nattan oke 13k nagala yaidathey keep finding the noble truth
pussu ban ubatahow they could be son of buddha?
buddha had only one son. rahula
there are no evidence of buddha's other relationships
man hithanne me aya sowan una aya.
"keep finding" bunewunata mole naane. nattan oke 13k nagala yaida
For me, I know personallyreal ද නැද්ද කියලා හොයන්නේ කොහොමද?
For me, I know personally
kata wahapan.. dan saa saaa saaaadu kiyapanපෞද්ගලිකව දැනගත්තත් අපිට මනින්න පුලුවන් අපේ දැනුමට සාපේක්ෂව.
හැසීරිම, පෙනුම, කතාකරන විදිහ ඇහෙද්දි, දකිද්දිම අපි කලින් සකස්කරගත්ත දැනුමට සාපේක්ෂව ඉබේම එයා හොදයිද නරකයිද කියන නිගමනයත් අපිට ලැබෙනවා.
හොදයිද, නරකයිද කියන්න කලින්, අපේ ඇස් වලින් පේන, කන් වලට ඇහෙන හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහ ඉන්නවා.. කියන නිගමනය පේද්දී, ඇහෙද්දීම ඇවිල්ලා ඉවරයි.
හාමුදුරුවෝ කෙනෙක්.. කියන්නත් කලින්, මොනාහරි පේනවා, ඇහෙනවා.. කියන නිගමනේට ඊට කලින් ඇවිත් ඉවරයි..
සංස්කාර ගොඩක්.
ධර්මය ගවේශනය කරන කෙනෙක්නම්,
රියල් අය, බොරු අය කියලා දෙකක් වෙන්කරලා මන් දැනගත්තේ කොහොමද කියලා විමසන්න පුලුවන් වෙන්න ඕනේ.
ane me podi ekoපෞද්ගලිකව දැනගත්තත් අපිට මනින්න පුලුවන් අපේ දැනුමට සාපේක්ෂව.