මේ හාවාට කරට්ද ඕන?

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
♥-Aurora-♥;10257043 said:
:cool:
And Congratz for your 3000th Post!!
rep++ ~♥~
ජීවිතේ සමහර දේවල් මට නොදැනුවත්වම ගෙවිලා යනවා ඇත්තටම post 3000ක් කියන්නේ මට ගොඩක් කාලෙකට කලින් කරන්න පුලුවන් තිබුන දෙයක් ඒත් මම ඒක ඒතරම් ඕන කමකින් try කලේ නෑ නමුත් ලගකදී හිතුනා elakiri එකේ ටිකක් වැඩිපුර ඉන්න ඕන කියලා එතකොට තමයි මම දැක්කේ මගේ post 2000 ගනන් වල යන්නේ කියලා ඇත්තටම ඔයා දකිනකන් මම දැනගෙන හිටියේ නෑ ගොඩක්ම ඉස්තුතියි....:yes: