මේ හැගුම්බර ගීතය හොයල දෙන්න

Sep 23, 2013
188
6
0
මේ හැගුම්බර ගීතය හොයල දෙන්න

"මා බිහිකල අම්මාගේ ගුණ කියන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා" කියන සිංදුව හොයල දෙන්නකෝ දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාපල්ලා
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පිරිමි කෙනෙක්ද ගැනු කෙනෙක්ද කියන්නෙ:rolleyes:අහල නම් නැ වගෙ:dull:
 
Sep 23, 2013
188
6
0
මේ සිංදුව කොහෙවත් නෑ.හෙව්වා දන්න හැමෝගෙන්ම ඇහුවා. ඇඩෙනවා අහනකොට දන්නවනම් කියන්න, හැමෝටම දැනගන්න දාන්න. මමනම් ගායනා කරන කෙනාවත් දන්නෙ නෑ අඩුම ගානෙ ඒකවත් දන්න අය කියන්න.