වැඩ අවසන් කරා නං විවෘත කරන්න එපැයි කෝ විවෘත කරපුවා![]()
වැඩ අවසන් කරා නං විවෘත කරන්න එපැයි කෝ විවෘත කරපුවා![]()

![]()
හික්... හිකිස්...
ඡන්දෙ පටන් ගනිද්දි විවෘත කරන්න තියාගෙන ඉන්නවලු....

රනිල් මාමට යුද්දෙ ඉවර වුන කාලෙ අමතක වෙලාද![]()

අධිවේග නොහැදුවාට කමක් නෑ අගමැතිතුමෝ ...... අඩුම තරමින් පාරේ කුණු ටික සුද්ද කරල පෙන්නුවනම් ඒත් ඇති....

me huttage photo daanna epa ban mala paninawa dekkama kalakanniyawa

